උයා නම් එල කිරි..
congratulations machn.. sathutui sirwatama..
Oyath elane..Island 20


Oyath moratuwatada enne??



Oyath moratuwatada enne??
උයා නම් එල කිරි..
congratulations machn.. sathutui sirwatama..



Oyath elane..Island 20
Oyath moratuwatada enne??


Moratu hari UCSC thama ithin.. thwama wisthara danne ne bn

ගොඩාක් පින්, bring happiness to both of you and the family, very much appreciated, well done, keep it doing as long as you can,ගිය පාර වගෙම මේ පාරත් රිසාල්ට් දැකලා මටත් අහිංසක සතුටක් තියෙනවා, මගේ නොනා උගන්වපු ක්ලාස් එකේ ළමයි ගොඩක් මේ පාරත් පාස්, දිස්ත්‍රික්කයේ 3, 5, 8, 9, 15, 19, ඉදලා ලඟ ලඟ ගොඩක් ඉන්නවා, රෑ නිදිමරාගෙන ලෙසන්ප්ලෑන් හදනවා, හවස පන්ති දාලා අමතරව උගන්වනවා නොමිලේ. මොකද එතන ළමයි 10ක් විතර ඉන්නවා ගොඩක් දුප්පත් සහ විවිධ අර්ථික ප්‍රශ්න තියෙන අය, ඒ හැමදෙනාමත් පාස් මම හිතන්නේ. දවසට පැය 3-4ට වඩා නිදා ගන්නේ නැහැ පුදුම කැපවීමක් වෙනවා ළමයින්ට උගන්වන්න, දුප්පත් ළමයින්ට පොත් පත් පවා අරගෙන දිලා තමයි උගන්වන්නේ. . . එයාගේ මහන්සියේ ප්‍රතිපල හිතුවටත් වඩා අද ලැබිලා තියෙනවා, හැබැයි එකක් කියන්න ඕනේ කොච්චර කැපකිරීම කරලා ඉගැන්නුවත් මුන් එකෙක් දෙන්නෙකුට වැඩිය කොල් එකක්වත් දුන්නේ නැහැ, ගොඩක් එවා වෙන වෙන අය තමයි කියලා තියෙන්නේ.
කොහොම උනත් විභාහේ හොදට පාස් වෙච්ච අයට සුභ පතන ගමන් ෆෙල් වෙච්ච අය අපහු පාරක් ට්‍රයි කරන්න කියලා තමයි කියන්න තියෙන්නේ . . .
මචන් ලා, මට A3ක් තියනවා කොමර්ස් වලින්.z එක 1.35 මාතරින්. දිස්ත්‍රික් 295 2nd shy.
පරන අවුරුදු වල z බැලුවම මට management යන්න ඛැහැ.මට management යන්න පුළුවන් වෙයි ද?? නැත්නම් මොන courses ද තියෙන්නේ ඒ z එකට යන්න පුළුවන්.A3ක් අරගෙනත් වැඩක් නැහැ හොඳ ෆැකල්ටිය කට යන්න බැරි නම්, දන්න කස්ටිය සප් එකක් දීපල්ලා...
![]()
Podi Silva - පොඩි සිල්වා;21120969 said:Ruhuna B.Com plyan gewal laga ne
මචන්, මට තියෙන z එකට රුහුණ bcom යන්න පුළුවන් වෙයි ද? කොළඹ කැම්පස් එකකට bcom z අවම කීයක් වෙයි ද?![]()
මචන්, මට තියෙන z එකට රුහුණ bcom යන්න පුළුවන් වෙයි ද? කොළඹ කැම්පස් එකකට bcom z අවම කීයක් වෙයි ද?![]()
Podi Silva - පොඩි සිල්වා;21122430 said:කොලබ B.Com නෑ නේ
රුහුණත් අමාරුයි බන් ඔය ගානට
Oyath elane..Island 20
Oyath moratuwatada enne??




ඒ වුනාට කොල්ලා වගේ
. උබත් මට අයියා කිව්ව නේද යකූ.... මම උබේ පුතාගේ වයසේ. ඔව් ... ආන්නේකයිරත්තරං;21126061 said:පට්ට මචන්... සුභ අනාගතයක් වේවා (ආයේ කියන්න දෙයක් නෑ කිව්වත් නැතත් අනාගතේ සුබයි )![]()

රත්තරං;21126071 said:නාකි හම්පඩ ක්‍රීඩ් අංකල්... උබත් මට අයියා කිව්ව නේද යකූ.... මම උබේ පුතාගේ වයසේ. ඔව් ... ආන්නේකයි



ado Medicine neda gyanamඔන්න මගේ පලවෙනි සැරේ (අපිකලේ විෂයන් 4ක් ගෙම්බෝ කැරපොත්තෝ කපපු කලේ)
දෙවැනි සැරේ
Zoology - A+
Botany - A+
CHEMISTRY - A+
PHYSICS - B+
DISTRICT RANK 6
ISLAND RANK 178
CAMPUS ගියේ නැහැ ඒ වෙනකොට NIBM අවුරුදු 1 1/2 ඉවර වෙන්න ඔන්න මෙන්න.
පන්තිගියේ නුගේගොඩ
Zoology - A+ - අසංක අබේසුන්දර - මානව ශ්‍රවනාගාරය
Botany - A+ - දෙන්නෙක් ලගට ගියා එක්කෙනෙක් බණ්ඩාර , අනිත් එක්කෙනා අසංක කියලා පස්සේ ඒ සිර විජේරාම CAMPUS එකේ දෙවෙනියා වුනාද කොහෙද
CHEMISTRY - දෙව්රුවන් අල්විස් - රෝටරි /RAILWAY ඇවනිව්
PHYSICS - මොහාන්ලාල් ග්‍රේරෝ. ලයිසියම්
