1. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    කෙල්ලන් එක්ක ෆෝන් එකෙන් උඹෙ ආලේ අපි ලව් කරන්නේ මල්ලී මැද සාලේ :P:P
  2. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ජීවන් කොළුව පුස්සැල්ලෙන් එන කලට ගමේ උන්ගෙ නාස් වැහුනෙ පුස් ගඳට :P:P
  3. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    පිල්ලී මොටද මං කිව්වේ විහිළුවට බීසී රෑට සෙට් වෙමු බෝතලේකට
  4. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    දෙයියම්පා බූට් හරි විරලයි මල්ලී දීලාවත් ගන්නට බැහැ නොවැ සල්ලී :yes::D:D
  5. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    සාත්තර කඩේ වහලා තිබු කාලේ රෑ නිදි මැරුවෙ ඇයි කියපං මට රාලේ:rolleyes:
  6. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    සබයට නොවේ බොට ඕනිම නං මල්ලී වැදියං ඕන අහකට දීලා පිල්ලී :P:P දෑතේ කරුමාන්තය අපෙ උරුමයකි ජේකේ මලයා හට එය දැන් කරුමයකි (රේඛා‍ නැතිව ලිස්සනවලු:P:P)
  7. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    උඹලා ජොයින්ට් වූ දා සිට ඌ එක්ක වෙන වෙන අපල ජොයින්ට් උනා ඒ එක්ක :P:P
  8. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    කඩියා ගියා රේඛා චෙක් කොර ගන්ට බී සී එනව මොනවාදෝ අහගන්ට :rolleyes::D:D
  9. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ‍වැල්ලේ කෙටූ දෑ රැල්ලෙන් හේදෙනවා අල්ලේ තිබූ දෑ ගෙවිලා නැතිවෙනවා :eek::eek::P:P
  10. TakurZ

    අලියා

    ෆට්ට , වටිනා ත්‍රෙඩයක්.. පසුව + දෙමි ;)
  11. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    කඩියා වගේ රට හැම තැන යන මේකා දන්නෙම නෑ මැකිලා අල්ලේ රේඛා :P:P
  12. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා... කම්මැලි කමේ මුළු දවසම අද ගෙදර මැච් එක බැලුව මුත් ෆන් එක ගිහින් දුර එළකිරි මතක් වූවා මට ඒ අතර හායි මචංලා අරඹමු අපි කතුර වතුර වගේ චතුරව වචනය හසුරා කම්මැලිකමට තියෙනා හැම මං අසුරා ජේකේ එනව දන්නෙමි ඌ මගෙ මිතුරා කවියෙන් කවිය පද බඳිමුද රස පතුරා :P:P:P...
  13. TakurZ

    eye ra heenayak dakkada....??

    මොකෝ ටීනො ඒක් ගාන්නෙ, කිව්වා හරි නැද්ද:(:( ආහ් සීඑස්, හව් හව් ;)
  14. TakurZ

    wooooowww,,,,,,Boom of jets,,,

    කීර්ති සර්ගෙ පිසික්ස් ක්ලාස් එකේ සොනික් බූම් එක කරද්දි මම හොදට බුදි ;)
  15. TakurZ

    eye ra heenayak dakkada....??

    හීන එක්ක ජීවිතේ.. ගෙවා දමනු හිත ඇතේ ගෙවුනු හැබෑ ජීවිතේ හීනයක්ව ඇත හිතේ.. :P:P
  16. TakurZ

    පිස්සාගේ ලෝකය..

    නියමයි.. සරළයි, අදහස පැහැදිළියි
  17. TakurZ

    Weird Animal Species(ඔබ_නොදැකපු_දේ_බොහෝ_ඇත)

    නියමයි, මාරයි
  18. TakurZ

    (පාට්-03) ගැහැණු vs පිරිමි ආප්තෝපදේශ

    (පාට්-03) ගැහැණු vs පිරිමි ආප්තෝපදේශ :P:P *කලින් එකට එබෙන්න. *කලින් දෙකට එබෙන්න.
  19. TakurZ

    (EK Radio) 20th of Jan 2011 - Chill with -Mysterious-

    වැහැල වැහැල යන්තං පෑව්වා බං ;)

    No contents