1. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    සුදු පැහැ සිංහයෙක් පිංතූරෙට නංවා කළු පැහැ මල්ලියෙක් සුදුපූසයි කිව්වා අම්මප මල්ලි විළිලැජ්ජයි මට ‍මෙව්වා එහෙනං බායි මං ලග නෑ සුදු එව්වා :P:P
  2. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    දේශගුණේ උඩුයටිකුරු වන ලෙසට කාලගුණේ කරණම් ගැහුවා යසට සීත නිසා පොරවාගෙන රෙදි කරට ආවෙමි පද දෙකක් ගලපා‍ කියන්නට
  3. TakurZ

    උපාධිකාරයාගේ මළගම

    උපාධිකාරයාගේ මළගම ;)
  4. TakurZ

    සිරකාරියේ

    අපූරු නිර්මාණයක්, ලස්සන අදහසක්
  5. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ආණ්ඩුවේ ලොකු ලොකු ලොක්කන් ගාව ළගම ඉඳන් උන්ගේ කුණු ලෙව කෑව අටේ පංතියෙන් පාසල් දොර වැසුව ඇටේ අයිය ලොකු ලොක්කෙකි රජු ගාව :angry::P:P:P
  6. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    කක්කා කතාවෙන් මේ හැම ගඳ ගස්සා ගුදයා නොහොත් maxxaa තමයි නිල මැස්සා :eek::eek::eek::yes::P:P:P
  7. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    wtf මගෙ ජීවිතේ ඇල්වතුර හා සමවෙතේ කික් එකක් ගන්නට හිතේ ජොබක් නැතුවම පල් වෙතේ :P හෙණ වැදුනොතිං එකපාරයි අවුරෝරා පණයයි ඉතිං උන්ටත් නොදැනිම රූරා ඊටත් වැඩිය මුන්ගේ පව් ඇත මෝරා විදවා මැරෙන්නට උන් හැම ඇත තෝරා :P:P
  8. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    මම යමි GUZAARISH මේ දැන් බාගත්තා ලේට් නයිට් යලි එන්නට දාගත්තා ;):P:P
  9. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ඒ හින්දමයි කිව්වේ උඹ හට ගුදය මට පඩ යන තරම දන්නේ උඹමයි හරිය :D:D:D;););)
  10. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ඕන මගුලකින් කොටපං කමක් නැතී සිංග්ලිෂ් උනත් කවි ලියපං අගේ ඇතී :D:D
  11. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    අනෙක් එවුන්හට යනවානං පඩය maxxaaට දැනෙන්නේ හන්දා ඌ ගුදය :P:P:P just a joke ;)
  12. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ඒකට මොකද අපි බොමු කණ පැලෙන්නට අම්මා දුටුවොතිං දෙයි වෙරි හිදෙන්නට :sorry::P මල්ලී කටින් හිටවන බතලේ කොළය අවුරුදු ගණන් හිටියත් ඒවිද අලය :P:P ඇස් ඇති එවුන් මෙය දැක්කා මීට පෙර ගස් යන එවුන් බස්සාගෙන රෑට වර :P:P
  13. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    උඹලා දැකල යනවා ලස්සන කෙල්ලෝ පන්නං එනව බැඳලා ඇති සැර බල්ලෝ :P:P බණ්ඩා දනිමි ඌටත් කෙල්ලෙක් නැතිය කැන්දා එන්න නං හීනෙන්වත් බැරිය :yes:
  14. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    එන්න එන්න එන්න මෙතැනින් ඉඳගන්න දෙන්න දෙන්න දෙන්න කවියෙන් රසදෙන්න :yes::D
  15. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    මල්ලි අතින්ද නැත්තං මල්ලි පයින්ද ගල් කුඩු වෙයිද නැත්තං අපි පල් වෙයිද :P:P
  16. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ගුඩ්ෂෙඩයට එහා පැත්තෙ හොස්පිටලේ ඉපදුන බව‍ට තිබුනත් උප්පැන්න කොලේ උඹ කියනකං මේ විදියට ජංජාලේ දෙයියම්පා මම දන්නෙම නෑ රාලේ :P:P:P
  17. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    වෙල්කං වෙන්න මල්ලී එළකිරි එකට එලකිරි ලෙසට පබඳින් රස කවියකට:D
  18. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    ගෑවෙන නොගෑවෙන පදමට වැදුනාම රෑ උන වගත් දන්නේ එය ගෙවුනාම
  19. TakurZ

    එන උන් වරෙල්ලා.. නැති උනුත් වරෙල්ලා...

    රෙඩ්බුල් හොඳයි වෙන බුල්ලා නැති හන්දා තව ෆන් වැඩියි ආවොත් කෙල්ලෙක් කැන්දා

    No contents