කලකට පස්සේ වෙලකට බැස්සේ ;)
තෑන්ක්ස් බ්‍රදර් :)
තෑන්ක්ස් මචං :):)
ස්තූතියි සමනලියෝ :):)
ඇත්ත මචං, නමුත් ඕනිම උපාධියක් ඉගෙනගන්නව කියන්නෙ ඒක දක්ෂකමක් මිස අදක්ෂ කමක් නෙවි. විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය අවසන් කරන කෙනෙකුට එයට සරිළන රැකියාවක් නොලැබීම සාධාරණීකරණය කරන්න බෑ. ඒ කියන්නෙ වි.වි. තුළ...