මචන් උබ කිව්වනෙ ආපු දවසෙ ඉදන් එක එක උදව් ඉල්ලලා ත්‍රෙඩ් දැම්ම කියල. මේකත් එහෙම්මම දාන්න තිබ්බෙ.
මචන් ලා මගෙ කබ්බ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් ස්ලෝ වෙන්නෙ ඇයි
ගොනෝ දානවනම් දාපන් වැදගත් ලිපියක්
උබ වගේ එකෙක්ට වැදගත් නොවෙන්න පුලුවන්. මම මේකේ කියලා තියෙන්නේ සාමාන්‍ය කෙනෙක් ස්මාර්ට් පෝන් එකක් ගන්නවනම්...