1. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උබ කිව්වමයි මමත් බැලුවේ. මගේ වැඩ කරන්නේ නෑනේ බන්....
  2. prabodhamadusanka

    xperia L software case...helppppp...

    dan phone eka restart wena eka wetarada wenne?
  3. prabodhamadusanka

    Huawei Honor 3C

    මමත් දැක්කා මේ පොන් එක දෙන්නෙක් තුන්දෙනෙක් යූස් කරනවා. පෝන් එකනම් හොදයි වගේ . ඩිස්ප්ලේ එකත් කොලිටි. බට් හැම ඇන්ඩ්රොයිඩ් එකක්ම ටික දවසක් යූස් කරනකොට ස්ලෝ වෙන එක තමයි අවුල.......
  4. prabodhamadusanka

    xperia L software case...helppppp...

    4.2.2 වලටද අප්ඩේට් කරේ????????????
  5. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    Dolby headphone sound enhancement mokakda machanla meke tiyena specal eka?????????????????????
  6. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හ්ම්ම්ම්ම්ම් එහෙමද. අවුලක් නෑ ඉතිං.........................................
  7. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා 625 යූස් කරන අයගෙන් උදවුවක් ඕනි 1. ඔයාලගේ 625 එකේ බැක් බට්න් එක, වස්ටාර්ට් බට්න් එක, සර්ච් බට්න් එකේ ලයිට් එකක් තියෙනවාද? රැට යූස් කරනකොට ඒ බට්න් ටික පේන්නේ නෑ 2. පොන් එක පීසී එකට ගැහුවම පොන් එක චාර්ජ වෙනවාද? ඒක නවත්ත ගන්න පුලුවන්ද?
  8. prabodhamadusanka

    Smart Phone එකක් ගන්න

    Man gatta 23.900/= lumia 625
  9. prabodhamadusanka

    insurance nam na machan. shop warranty wetarai. namut hoda place ekak.

    insurance nam na machan. shop warranty wetarai. namut hoda place ekak.
  10. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    කේ කේ මචං තෑන්ක්ස්
  11. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    සිම් කාර්ඩ් එකේ තියෙන් කන්ටැක් නම්බර්ස් පෝන් එකට ඉම්පෝර්ට් කර ගන්නේ කොහොමද? තව දෙයක් දැනගන්න ඕනි. අපි බැක් බට්න් එක ප්රෙස් කරනකොට වයිබ්රේට් වෙනවනේ. ඒක නවත්තගන්නේ කොහොමද?
  12. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    හ්ම් එහෙමද තෑන්ක්ස් මචං..................
  13. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඇත්තද මචං මේ දැනට මේ රිලීස් වෙලා තියෙන්නේ 8.1 ප්‍රිවීව් එකද. 625 එකටත් තවම තියෙන්නේ ප්‍රිවීව් එකද??????????????
  14. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අද මම මගේ 625 එක වින්ඩෝන් 8.1 වලට අප්ඩේට් කරා. දැන්නම් එළ පෝන් එක
  15. prabodhamadusanka

    kiribathgoda shop ekakin gatte machan 23900i

    kiribathgoda shop ekakin gatte machan 23900i
  16. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    දැන් එතකොට ඔයා කියන්නේ පෝන් එක 100% චාර්ජ් කරලා ගලවන්න කියලද. නැත්තම් මම මොකද කරන්න ඕනි???????
  17. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තෑන්ක්ස් මචං. පෝන් එක ගේනකොටම චාර්ජ් එක %100 තිබ්බා දැන් තියෙන්නේ 80%ක් වගේ දැන් පැය 2ක් ගැහුවට අවුලක් නැද්ද?
  18. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඔන්න දැන් තමයි මගේන් උබලට කරදර පටන් ගන්නේ 1. අපි අර ඇන්ඩ්රොයිඩ් වල ඉන්ටර්වෙට් යනකොට ඩේටා ඔන් කරන්නේ ඒ වගේ ලුමියා වල ඩේටා ඔන් කරන්නේ කොහොමද?
  19. prabodhamadusanka

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඉන්ෂුවරන්ස් නෑ බං. ෂොප් වොරන්ටි විතරයි

    No contents