මෙන්න මේ සිංදුව Exclusively Elakiri.com එකෙන් රිලීස් කරපු එකක් සෆ්රාස් ඒක වීඩියෝ එකේ මුලදි කියනවා
විශේෂත්වය කියන්නේ මේ සිංදුව බාන්න මට පැය 8ක් විතර ගියා :yes::D මතක විදියට Suntel WOW internet card එකක් දාගෙන Dial-up Connection එකෙන් 15-25kbps වගේ ස්පීඩ් එකකින් බෑවේ... :baffled::baffled: රෑ 10...