සුනාමි කීයක් ජපානෙට ආවද උන් වෙන ඩැමේජ් ඉක්මනට රිකවර් කරගෙන බැක් ටු නෝර්මල් වෙනවා... අපේ එහෙම වෙන්නේ නෑ බං ලේසියට, රිකවර් වෙන ටයිම් එක තීරණ වෙන්නේ ලැබෙන පිටරට ආධාර මත තමයි, ඒ ලැබෙන අධාරත් පිල්ලි ගැහුව ආයේ කියන්න දෙයක් නෑනේ ඉතින්, අන්න ඒකයි අපේ රටවල් ඒ වගේ ඉක්මනට රිකවරි වෙන්නේ නැත්තේ..
කත්රිනා...