1. sudumalli2009

    බබාට සෙමට හොද doctor කෙනෙක්

    pediatrician Mrs. Pushpa Punchihewa - Ninewells
  2. sudumalli2009

    වික්ටෝරියා Skilled වීසා Fast track nomination හිමිවන වෘත්තීන්

    අවුරුදු 4ක NTS Course එක Degree එකක් කරන්න ෆුල් ට්‍රයි කලා ඒ උනාට බැරි උනා ඩොකාලා කේස් දැම්ම නිසා
  3. sudumalli2009

    ගුරු සේවයේ ජෙප්පෝ ලේෆ්ට් වෙන්න නියමතියි! Come on Mr. President

    දන්න විදියට යූනියන් එකක එක නිලධාරියෙක්ට පුළුවන්කම තියෙනවා මූලික වැටුප පමණක් ලබාගෙන රාජකාරියෙන් නිදහස් වෙලා වෘත්තීය සමිති කටයුතු වල යෙදෙන්න, මේ අය ඔය චාන්ස් එක තමයි අරගනෙ තියෙන්නේ මං හිතන විදියට
  4. sudumalli2009

    first lip kiss how?

    owa kohe mathaka thiyennada bn
  5. sudumalli2009

    වික්ටෝරියා Skilled වීසා Fast track nomination හිමිවන වෘත්තීන්

    NTS කරපු ලංකාවේ Nurse ලට නම් හොඳ චාන්ස් එකක් තියෙනවා... ලේසියෙන්ම පැන ගන්න පුළුවන් Nurse යාළුවෙකුත් ලගඳි UK ගියා.. දන්න තරමින් ලොකු මහන්සියක් උනෙත් නෑ ලේසියෙන්ම චාන්ස් එක ලැබුනා
  6. sudumalli2009

    රනිල් වික්‍රමසිංහ මහතාගේ IMF සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශය

    අනුමත උනා තමයි ඒත් සල්ලී වත් තවම ලැබෙන්නේ නැතුව දැන් අපි බංකොලොත් නෙමෙයිලු... :rolleyes::rofl: ඕකට තමයි කියන්නේ මුහුද හත් ගව්වක් තියාගෙන අමුඩේ ගහනව කියලා
  7. sudumalli2009

    ඉන්දියාවේ කෝච්චි - පලමු කොටස (Rajdhani Express)

    අඩේ ඉන්දියාවේ නැද්ද බං මේ කෝච්චි වලට බෙල්ල තියන උන්.. පාර හරහා වාහන දාලා වදින ඒවා.. එහෙම වෙනවා නම් ඔය වගේ කෝච්චි වලට කොහොමද ඒ අනතුරු මැනේජ් වෙන්නේ ?
  8. sudumalli2009

    🔴 නොසැලකිලිමත් දුම්රිය රියදුරා ජීවිත දෙකක් බිලි ගනී ( අදික වේගය අනතුරට හෙතුවයි)

    ඔව් බං අහංගම, වැල්හේනගොඩ ගාල්ල මහින්දේ 1990 කොල්ලෙක්
  9. sudumalli2009

    🔴 නොසැලකිලිමත් දුම්රිය රියදුරා ජීවිත දෙකක් බිලි ගනී ( අදික වේගය අනතුරට හෙතුවයි)

    Train speed eka 100 tamai bn Renovate karapu රේල්පාර බං speed limit එක 100kmph max speed යන්න පුළුවන් ගාල්ල මාතර අතර Express train 100ta විතර යනවා ගොඩක් වෙලාවට මොකද රේල්පාර හොදට හදලා තියෙනවා 100 තමයි උපරිම ලිමිට් එක අනික ඔය හරියේ පාර කෙලින්ම තියෙන නිසා කොච්චිය යනවා උපරිම වේගයෙන්
  10. sudumalli2009

    🔴 නොසැලකිලිමත් දුම්රිය රියදුරා ජීවිත දෙකක් බිලි ගනී ( අදික වේගය අනතුරට හෙතුවයි)

    මගේ Classmate, ගමේ යාලුවා.. හරිම හොද කොල්ලෙක් හිතා ගන්නවත් බෑ උන දේ.. පට්ටම දුකයි.. :(:(:(

    No contents