1. sudumalli2009

    මන් දැකපු කැපවීමෙන් ගොඩගිය පොඩි කොල්ලෙක්..

    sorry sorry Warunaya :lol: poragen mamath mul kale phone aran thiyenawa grocery ekath ekka phone shop eka kran giya kale... mul kale supiriyatama kragena giya anthimata chorama kargatta aranchchi widiyta
  2. sudumalli2009

    IRATTA (2023) ❤️‍🔥 netflix

    :love::cool:
  3. sudumalli2009

    උමා ඔය විවර වෙයි ? - ගල් අගුරු නැව් 3 ක සල්ලි මාසෙකට ඉතුරු කරන්න පුළුවන්

    ඕකේ නේද Tunnel එකක Water leak එකක් වෙලා දිය උල්පත් හිදිලා බර ගානක මිනිස්සුන්ට ගෙවල් අත ඇරල යන්න උනේ ?
  4. sudumalli2009

    නන්දලාල් කබ්බා පාරේම යයි, හෙට ඩොලර් එක 200 කිව්වොත් පුදුම වෙන්න එපා...

    ත්‍රෙඩ් එක මුලට වඩා අන්තිමේ හොඳ Economic සංවාදයක් යනවා 👏
  5. sudumalli2009

    කොළඹ 1976දී..

    කොළඹ මුල් ෂෝට්ස් ටික කොහේ ඉදන් ද ගන්නේ ? :unsure:
  6. sudumalli2009

    The Pale Blue Eye (2022) - Christian Bale - (Crime, Horror, Mystery) - Detective | Murder | Edgar Allan Poe | Every Heart Tells a Tale

    අන්තිමට කතාව අනිත් පැත්ත ගහනවා සමහර අයට බෝරින් වගේ දැනේවි ස්ටොරි ටයිප් කතාව ගලා ගෙන යන නිසා ඒ උනාට මට හොද කතාවක්
  7. sudumalli2009

    නිවාස නයක් ගන්න එක....

    මගේ අදහස නම් එපා බං
  8. sudumalli2009

    හොඳ රැකියාවකට යුරෝපෙට එන්න මෙන්න හරි මග

    අඩෝ සිරාවට බං..:( උඹ කිව්වට ගිහිං කමේන්ට්ස් ටික බැලුවම කලකිරුණා යකෝ මෙහෙම එවුන් එක්කනේ අපි මේ රටේ ජීවත් වෙන්නේ කියලා
  9. sudumalli2009

    තුර්කියේ භුමිකම්පා නොනවතී. San Andreas ආකාරයේ පිහිටුමක්. දෙවන 7.7 MG භුමිකම්පාව සුලුමොහොතක පෙර සිදුවේ.

    දකුණු පලාතේ තියෙනවා තුරකි ගම්මාන කියලා ගම්මාන කිහිපයක්.. මේ ගම්මාන සුනාමියෙන් අනාත උන ලංකාවේ මිනිස්සු වෙනුවෙන් තුරකියේයේ අධාර මත ඉදිවුන ගම්මාන.. මීට එහා ඉතින් කියන්න දෙයක් නෑ ඉතින්

    No contents