දකුණු රටේ ඉස්කෝලයක් 😂

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,662
    1
    51,412
    113
    ප*යාගල
    sorry.com
    මොන විකාර ද බන් මේ.
    වැදගෙන පුක දෙන්න ඕනෙ නෑ හැදෙන එකා හරියට හැදෙනවා.
    මම අම්මට වදින්නෙ ගමනක් යනකොට විතරයි ඉස්කෝලෙ දි වත් එහෙම වැදගෙන ඉදල නෑ.ඉස්සර නම් වදින්නෙම නෑ.
    හැබැයි අවුරුදු 28 ක් වෙනව මන් තාම අම්මට සැර කරල කතා කරලා නෑ. සිගරට් අරක්කු බීල නෑ . එපා කියපු දේවල් කරල නෑ.
    ඒක නිසාම මට ඕන තූත්තුකුඩියක යන්න නිදහ්ස තියනවා.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    857e0e4e19001f62a043702c937ba661.gif
    coming-to-america-prince-akeem.gif
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මොකක් බන් මේ??? ඔලෙවල් කියන්නෙ රට යන්න වගේ නේ ලැහැස්ති වෙන්නෙ 🤣😂
     
    • Like
    Reactions: War Fighter

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ළමයින්ගේ ඔලුව හදන්න ඕන තැන් වලත් වෙන්නේ උන්ගේ ඔලුව කාලා දාන එක
    ඉතින් උනුත් පුරුදු වෙන්නේ ජිවිත කාලෙම කාටහරි වැද ගෙන ඉන්න මිසක් ස්වාදීනව ඉන්න පුරුදු වෙන්නේ නැහැ
    මමනම් ගුරුවරුන්ට වත් වදින්නවට කැමති නැහැ
    ළමයින්ට කියලා වැඩිහිටියන්ට වදින එකත් වැරදියි
    බුදුදහමත් කනවා මේ ග්‍රෝතික ගනයෝ සෙට් එක