1. Sri_Sampath

    දමිතා හදුන්ගේ රෙද්ද ගලවනවා

    :lol: හපොඉ මේ මහින්දට කඩේ ගිය මිනිස්සු නේද සජියට කඩේ යන්නේ
  2. Sri_Sampath

    ඈ යකෝ කතාකරපු නඩුව මොකද්ද..... සම්මාන දෙන්න...

    නඩු බලවල වෙන්නත් බෑ ආරංචි වල හැටියට බරක් වෙලාවත් තිබිච්ච නඩුවක් හොයල නඩුව බාවල ගන්න ඈති
  3. Sri_Sampath

    Respect Gota!

    🤷‍♂️
  4. Sri_Sampath

    පැපොල ගැන පොඩි දෙයක්

    Treatments at Home for People with Chickenpox https://www.cdc.gov/chickenpox/about/prevention-treatment.html https://www.nhs.uk/conditions/chickenpox/ 🤷‍♂️
  5. Sri_Sampath

    Migration Purpose කිව්වම ලියුම් නොදෙන කැනහිලුන්

    ඔව් සති දෙක තුනකින් හම්බෙනවා
  6. Sri_Sampath

    පෙට්රෝල් ඩීසල් කරන්ට් බිල් අඩු වෙයි ...... නේද ?

    ඩොලරය බහින නිසා ලබන මාසේ ඉදං පෙට්‍රෝල් /ඩිසල් වල ගාන = බස් ගාස්තු කරන්ට් බිල / වතුර බිල = හෝටල් වල බිල පිටි වල ගාන - එතකොට පාන්ගෙඩිය / කඩ කෑම කුකුල් කෑම / ප්‍රවාහන වියදම = බිත්තර මිල අන්තිමට ඩොලර් අඩු නිසා වාහන වල ගානත් අම්බානක බහි නේද
  7. Sri_Sampath

    ගද ගහන පෙරැටන්ගේ ආර්ථික දැක්ම 🤩🤩

    මේ රත්නපුරේ මේ පැති වල දැනුත් 7න් පස්සේ ලාම්පුවක් වත් නෑ යකෝ කරුවලේ පැත්ත පලාතම
  8. Sri_Sampath

    මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාව

    තරබාරුකම ගැන ඔබ දැනගත යුතු දේ මහජනතාව දැනුවත් කිරීමේ සාකච්ඡාවට සහභාගි වීමට ඔබට කෙරෙන ඇරයුමයි. දිනය - 2023 මාර්තු මස 18 වන දින සවස 7.00 සිට. මාතෘකාව - තරබාරුකම ගැන ඔබ දැනගත යුතු දේ පහත සඳහන් වෙබ් අඩවිය ඔස්සේ දේශනයට සම්බන්ධ විය හැක. https://us02web.zoom.us/j/85101810236
  9. Sri_Sampath

    මූ කියන්නෙ ඇත්තද බං? ඩොකාලා ඉන්නවද මසෙට රු10මී හොයන?

    එහෙනම් ඉතින් මේ අවුරුද්ද ඉවර වෙනකොට amuthu price ඉවර වෙයි
  10. Sri_Sampath

    ඇමති මණ්ඩලය රට වෙනුවෙන් වරප්‍රසාද අතහරි

    ජල බිල් වතුර බිල් තමන්ම ගෙවයි ආරක්ෂකයින් අඩු කරයි රට සවාරි අඩු වෙයි එක වාහනයක් පමණයි
  11. Sri_Sampath

    කෑම්පින් ප්රශ්නයක්.

    clinic එකකට ආපු එකෙක්ට STD හැදිලා , පස්සේ ඌ එක්ක කැම්ප් ගිය අනිත් උනුත් ආවම බඩු බනිස් .... යන මගුලක පලයල්ලා ලෙඩ හදා ගන්නේ නැතුව
  12. Sri_Sampath

    චතුර කැනඩා පැනල කියන්නෙ ඇත්තද

    උඹ මම අපි කැනඩා යන්න ඕනි ඇයි :lol::lol::lol::lol:
  13. Sri_Sampath

    මං කෝච්චියේ ටොපි-සිගරට් විකුණා තියෙනවා..- අනුර

    :sorry: කිසිම රස්සාවක් නොකරන එකෙක් රොකට් එකක් යැව්වා කියල විස්වාස කරන උඹලට ටොපි සිගරට් විකුණලා ළමයෙක් කැම්පස් යැව්වා කියන එක විශ්වාස කරන්න බෑ.... ------ Post added on 1677662807
  14. Sri_Sampath

    කොලොස්ට්‍රෝල් ආයුර් වේද බෙහෙතක්

    :sorry::sorry: Conclusions: Daily intake of 50 g carbohydrate from honey, sucrose, or HFCS55 for 14 d resulted in similar effects on measures of glycemia, lipid metabolism, and inflammation. All 3 increased TG concentrations in both GT and IGT individuals and elevated glycemic and inflammatory...
  15. Sri_Sampath

    කොහුවල ගුවන් පාලමේ ඉදිකිරීම් හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන්නැයි ඉල්ලීමක්

    ඩොලර් නැතුව වාහන ගේන්නත් බෑ තෙල් ගේන්නෙත් නෑ වෙලාවට - දෙන්නේ කෝට එකට අනේ මන්ද ගුවන් පාලම නම් ඉතිං
  16. Sri_Sampath

    Ruwan Ekanayke - Cardiologist

    Cardiologist ල sugery කරන්නේ නෑ . ස' ජරි එකක් Recommend කරන්න පුලුවන් . Cardiothorasic Surgeon තමා කරන්නේ .. රුවන් ස' වයසයි වජිර සේනාරත්න හොදයි
  17. Sri_Sampath

    CCTV එකෙන් කරන්ට් එක වදිනවා

    new technology hora geta paninna kalin cctv eka galawana haduwoth ethanama seththa pochchi wenna set karala thiyenne atha patha gaanna yanne nathuwa ohom athiyapan :P:P

    No contents