1. Sri_Sampath

    තොපිට කිව්වට පිළිගත්තේම නෑ නේ PFIZER ගහලා අඩු වයසින් හාර්ට් ඇටෑක් එනවා කියලා. 💉🫀

    ඉස්සරහට කොහොමත් හොද කල දවසක් යයි... ආයිත් වැක්සින් තියා ඇන්ටිබයෝටික් එකක් වත්, පැනඩොල් පෙත්තක් වත් ගේන්න වෙන්නේ නැති වෙයි කාලෙකට. ඒ නිසා ඔය කිසිම අතුරු ආන්තරාවක් නැති ගුලියක් කල්කයක් බීගෙන පත්තුවක් බැදගෙන ඉන්න පුලුවන් .... ආයෙත් එක එකා කියන ඒවට රැවටෙන්න ඔනී නෑ
  2. Sri_Sampath

    තොත්ත බබා වෙච්ච තිස්ස

    බය්යෝ බටොයියෝ වෙන හැටි
  3. Sri_Sampath

    bayyo ko

    :oops: :oops:
  4. Sri_Sampath

    ලේ වෑහෙන කතන්දරේ....

    https://elakiri.com/threads/%E0%B6%87%E0%B6%9F%E0%B7%9A-%E0%B6%BD%E0%B7%9A-%E0%B6%B1%E0%B7%91-%E0%B6%B6%E0%B7%9C%E0%B6%BD%E0%B7%80%E0%B7%8A.1681738/page-2#post-21674496
  5. Sri_Sampath

    Happy New Year

    wish you the same 🤞
  6. Sri_Sampath

    උබල බෙදුනට කොටි බෙදිල නෑ

    දැන් කවුද බෙදිලා ඉන්නේ මයින්තමාතිය රනිල් එක්ක ඔය ඉන්නේ අපූරුවට
  7. Sri_Sampath

    සල්ලි ප්‍රෙහෙලිකාව

    1000 :dull: :dull: ඉතුරු අරගෙන නැද්ද ? මොන බූරු හොරෙක් ද :D එහෙනම් 700
  8. Sri_Sampath

    කොලෙස්ටරෝල් බලපු අයට - අවුරුදු 10කින් හාට් අටෑක් එකක් එයිද ?

    ගොඩක් අය lipid profile කරලා තියනවා දැක්කා, ඒ වගේම අද උදේ අවුරුදු 18 කොල්ලෙක් හාට් ඇටැක් එකකින් මැරිලා කියල දැනගන්නත් ලැබුන ඔන්න තමන් ගැන තමන් ම බලා ගන්න විදියක්. නොතේරෙන දෙයක් තියනවා නම් අහන්න. පුළුවන් වෙලාවට ඇවිල්ල reply එකක් දාන්නම්...
  9. Sri_Sampath

    Questions කොලොස්ට්‍රොල් (Triglycerides) වැඩී

    TG එන්නේ පිටි සීනි වගේ කාබෝහයිඩ්‍රේට වලින් ඒවා කන එක අඩු කරලා වැය කරන එක වැඩි කරන්න What's the best way to lower triglycerides? Exercise regularly. ... Avoid sugar and refined carbohydrates. ... Lose weight. ... Choose healthier fats. Trade saturated fat found in meats for healthier fat...
  10. Sri_Sampath

    පෙර ජාතක කතාවල වගේ දෙවිවරු දැන් මිනිසුන්ට උදව් නොකරන්නෙ ඇයි

    අනේ අම්මෝ ඉතිං නේද, පුදුම වාසනාවක් තියෙන්න ඕනි මෙහෙම කාලකන්නි රටක බෞද්ද වෙලා ඉපදින්න .... ලෝකේ අනික් උන් සේරම පුදුම අවාසනාවන්තයි නේද ෆෙන්

    No contents