1. Sri_Sampath

    නුවර ටවුමේ ප්‍රින්ට් අවුට් ගන්න තැනක්

    උඹ මම අපි ප්‍රින්ට් අවුට් ගන්න ඕනි ඇයි ඩයල් එක නුවර නේ ද හිටියේ
  2. Sri_Sampath

    මේ ගැජට් එක මොකක්ද

    අම්මෝ .... මිනිස්සුන්ගේ හැටියට තමා නායකයෝ ......... ඔය කිව්ව් මිනිස්සු ටික දුවගෙන එයි ටිකකින්
  3. Sri_Sampath

    #ReimagineSL #WorldChildrensDay

    =AZXFdeYr48vQHUX1JHJ6xZJmC-Groc1WxfgtmnnSyQmIQ_qdUc2swfi2KTtaqPRMWE8WLQGIIlpEAyUU5i_EN21euMkF2_ZkjaEybXwuPL61ENQpcsTnigiZoL0XCQigSzneyn4iRTGO_DBPl6dFA7M38UD43mw1TnKt6tIXZCrjA1O7Nqo7YR16yJI8GLrUz80KU0IhPg7XmNDQopwCcXT6gaTTec-so7ixVMU0XRuI3w&__tn__=*NK*F']#ForEveryChild, Hope "A child walking...
  4. Sri_Sampath

    සිංහලු රටින් ගියාට ප්‍රශ්නයක් නෑ.. ETCA ගිවිසුමට සියල්ල සූදානම්..

    හොද වැඩේ වෙන්නේ සිංහලුන්ට OL වත් හරියට පාස් වෙන්නේ නැතුව එක එක රස්සා කරපු උන්ට දැන් ගෙදර තමා ඉන්න වෙන්නේ නැත්තම් ඉන්දියන් දස්පයෝ වගේ දවසම වැඩ කරලා රුපියල් 500 වගේ තමා හොයා ගන්න වෙන්නේ
  5. Sri_Sampath

    "පාස්පෝට් මිලත් වැඩි වෙයි 20000යි" -කාදිනලා සැගවෙයි අරගල කුක්කන් ගූ වෙයි

    යූ එන්පියද බං දැන් ආණ්ඩු කරන්නේ කාලෙකින් කිරියට ආවේ රටේ ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ අපි නොදනිම
  6. Sri_Sampath

    vehicle insurance

    third party දාන්න .. තෙලුත් ගණන් කොහොමත් වැඩිය දුවන්න වෙන්නේ නෑ ලබන අවුරුද්දේ ඔය දෙන්න හදන ගාන පොතේ දාල තිය ගන්න ඕනි උනොත් repair එකකට :LOL:
  7. Sri_Sampath

    පුරස්ථි ග්‍රන්ථි විශේඥ වෛද්‍යවරයෙක් දන්නවනම් කියන්න (ඔන්කොලොජිස්ට්)

    :oops: echchra kalabala nowee Genito Unrinary Surgeon කෙනෙක් ට පෙන්නන්න . ගොඩක් වෙලාවට ඕව monitor කරන එක විතරයි කරන්න ඕනි https://www.mayoclinic.org/diseases-conditions/prostate-cancer/diagnosis-treatment/drc-20353093 Treatment Your prostate cancer treatment options depend on several...
  8. Sri_Sampath

    migrate

    tax හැමතැනම තියනවා හැබැයි මුන් ඒවා මුන්ගේ සුඛ විහරණයට ගන්න එක නිසා තම රටම එපා වෙන්නේ
  9. Sri_Sampath

    Fixed Deposit walata වැඩේ දීලා - TAX yako

    මගේ fd එක සේරම ආපහු ගත්ත සෙනසුරාද :LOL:
  10. Sri_Sampath

    පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට ජනපතිගේ අවධානය

    ඔව්ව ටික තිබුනේ නෑ කියල පහුගිය අවුරුදු ගානට මොකක් හරි පාඩුවක් අතපසු වීමක් උනාද කාටවත් :p
  11. Sri_Sampath

    Isharel Girl Who Fallen At Rawana Waterfalls

    2022.10.03 News Coverage At Bayvista Hotel Arugambe , Incident Of Isharel Girl Who Fallen At Rawana Waterfalls .
  12. Sri_Sampath

    Lankawa Mexico wage dan

    අර පොල්ලක් අරන් ආව එකත් ඌට යන්න දුන්නේ
  13. Sri_Sampath

    මේ කොහෙද ? ගැරඩි ඇල්ල ?

    :oops::oops: හෑ .. සිරාවට ------ Post added on 1664949288
  14. Sri_Sampath

    මේ කොහෙද ? ගැරඩි ඇල්ල ?

    මේ තැන තමා මමත් කිව්ව location එක මට ඒ ගෙදර පේන්නෑ
  15. Sri_Sampath

    මේ කොහෙද ? ගැරඩි ඇල්ල ?

    මමත් මේක කලින් අහල තිබුනා කවුද කියල තිබුන එයාලගේ ගෙවල් පැත්තේ කියලා මේ තියෙන්නේ map එකේ තියන තැන හැබැයි එතන අර වගේ ගොඩනැගිල්ලක් නෑ...

    No contents