ගාල්ලේ බලන්න පුළුවන් තැන්

ගාල්ලේ බලන්න පුළුවන් තැන්

එන සතියේ නිවාඩු ටිකක් එන හින්ද ගාල්ලේ යන්න බැලුවේ. උදේ ගෙදෙර කට්ටිය එක්ක ගිහින් හවස එන්න තමයි plan එක තියෙන්නේ . එක දවසකින් වගේ ගිහින් බලලා එන්න පුළුවන් තැන් මොනවද ? දන්න කට්ටිය විස්තර දාන්නකෝ බලන්න . දවල්ට කන්න හොද තැනකුත් කියන්න . උණවටුනේ වගේ ගිහින් නාන්න අදහසක් නැහැ මචන්ලා . පොඩ්ඩක් බලන්න හොද තැන් ටිකක් තමයි හොයන්නේ . ජය වේවා
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ගාලු කොටුව

    ගාලු වරාය

    කොග්ගල, මඩොල් දුව

    ගාල්ල බස් ස්ටෑන්ඩ් එක
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    හයි වේ එක්සිට් උනා..
    රූමස්සල ජපන් සාම චයිත්‍යය
    ජන්ගල් බීච්- නාන්න එපා යට පොලිතීන් ජරාව
    ඊට පස්සෙ යටගල පංසල උනවටුනෙ ඉදන් 2km ලස්සන ලෙන් විහාරයක්
    ගාලු කොටුව, සමුද්‍ර කෞතුකාගාරය, ලයිට් හවුස්
    කන්න විජය බීච් කියල රෙස්ටුරන්ට් එකක් තියෙනවා දලවැල්ල
    එතනම නාන්න පුලුවන් සේෆ් රැල්ල නෑ
    ඔය මම.කියපු තැන් ගූගල් කරල ප්ලෑනක් හදාගෙනපලයන්
    කැස්බෑ පොට් තියෙනවා එන ගමන් හබරාදූව ,හික්කඩුව ඒවත් බලපන්
    එනගමන් බෙන්තොට කලුවාමෝදර බීච් සන්සෙට්
    ආප්ප කාල තේ බීපන් අලුත්ගම මෝනිස් බේකරියෙන්...

    ආ එනගමන් දැල් අදින තැන් වලින් මාලුත් ගනින් අඩුවට..
     
    Last edited:
    පෝරිසාදයා;23906581 said:

    patta oi :love::love:
    Rep dunna
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,231
    167
    63
    කොටුව- නානවා නන් කොටුව ප්‍රදීපාගරය ලග - රෑමස්සල - ‍කොට්ටව කැලය - තව තියනවා ඔන නම් නෙම්බරේ දීපන් කොටන්න කම්මැලියි
     
    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    පෝරිසාදයා;23906581 said:
    හයි වේ එක්සිට් උනා..
    රූමස්සල ජපන් සාම චයිත්‍යය
    ජන්ගල් බීච්- නාන්න එපා යට පොලිතීන් ජරාව
    ඊට පස්සෙ යටගල පංසල උනවටුනෙ ඉදන් 2km ලස්සන ලෙන් විහාරයක්
    ගාලු කොටුව, සමුද්‍ර කෞතුකාගාරය, ලයිට් හවුස්
    කන්න විජය බීච් කියල රෙස්ටුරන්ට් එකක් තියෙනවා දලවැල්ල
    එතනම නාන්න පුලුවන් සේෆ් රැල්ල නෑ
    ඔය මම.කියපු තැන් ගූගල් කරල ප්ලෑනක් හදාගෙනපලයන්
    කැස්බෑ පොට් තියෙනවා එන ගමන් හබරාදූව ,හික්කඩුව ඒවත් බලපන්
    එනගමන් බෙන්තොට කලුවාමෝදර බීච් සන්සෙට්
    ආප්ප කාල තේ බීපන් අලුත්ගම මෝනිස් බේකරියෙන්...

    ආ එනගමන් දැල් අදින තැන් වලින් මාලුත් ගනින් අඩුවට..
    ela ela +++ tnx :D
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    පෝරිසාදයා;23906581 said:
    හයි වේ එක්සිට් උනා..
    රූමස්සල ජපන් සාම චයිත්‍යය
    ජන්ගල් බීච්- නාන්න එපා යට පොලිතීන් ජරාව
    ඊට පස්සෙ යටගල පංසල උනවටුනෙ ඉදන් 2km ලස්සන ලෙන් විහාරයක්
    ගාලු කොටුව, සමුද්‍ර කෞතුකාගාරය, ලයිට් හවුස්
    කන්න විජය බීච් කියල රෙස්ටුරන්ට් එකක් තියෙනවා දලවැල්ල
    එතනම නාන්න පුලුවන් සේෆ් රැල්ල නෑ
    ඔය මම.කියපු තැන් ගූගල් කරල ප්ලෑනක් හදාගෙනපලයන්
    කැස්බෑ පොට් තියෙනවා එන ගමන් හබරාදූව ,හික්කඩුව ඒවත් බලපන්
    එනගමන් බෙන්තොට කලුවාමෝදර බීච් සන්සෙට්
    ආප්ප කාල තේ බීපන් අලුත්ගම මෝනිස් බේකරියෙන්...

    ආ එනගමන් දැල් අදින තැන් වලින් මාලුත් ගනින් අඩුවට..

    Vijaya beach eka issaraha thamaiyi nanna hodama thana. natural swimming pool ekakawage. baya wenna kisima deyak na.