මේ ක්‍රමේ හරියයිද දන්නේ නැ. safe mode එකෙන් ගිහින් virus guard එකක් install කරන්න බලන්න. download කරන්න දෙන්නේ නැත්තම් setup එක වෙන computer එකකින් download කරලා install කරන්න. උබ virus එක delete කරත් windows සාමාන්‍ය තත්වෙට ගන්න බැ. එක නිසා C partition එකේ තියන ඒවා වෙන partition එකකට දාල format...