Bike වලටනම් සල්ලි ගන්නේ නැ pulsar නම් ඕනේ තරම් තියනව. car, van වලට වගේ තමයි සල්ලි ගන්නේ. ikman එකේ topads fail වුනා වගේ ඕකටත් එහෙමම වෙනවා. ඒත් ඉතින් උන්ගේ market share එක වැඩි නිසා උන් ගානට වැඩේ කරගෙන යනවා. මටනම් හිතෙන්නේ උන් advertise කරපු ගානට උන්ට profit නැ කියල. උන් ගණන් වැඩි කරන්න කරන්න...