1. hiphoprock

    Night vision Driving glasses

    මරු වගේ ++
  2. hiphoprock

    ENGvsBAN

    Jos Buttler සීන් එක නේද. ඉස්සෙල්ලම පටන් ගත්තේ Bangaladesh උන් වගේ. මොකද අරූ එහෙම බන්නින්න යන එකෙක් නෙමේ. අන්තිමට මිනිහ හැමොත් එක්කම hand shake කලා. ඌනම් quality player කෙනෙක්. ඒත් ඒ වෙලාවේදී Ben Stokes captain ගෙන් ගේම ඉල්ලුව. දෙගොල්ලොන්ටම මල ඇති බන් පලවෙනි match එක Bangaladesh උන් පැරදුනේ ලකුණු...
  3. hiphoprock

    Dialog tv or PEO tv?

    Peo TV එකේ HD channels තියනවා බන් fiber optic ගන්න උන්ට. අනිත් ඒවානම් හරි.
  4. hiphoprock

    volvo s80 or hyundai sonata hmatic

    මමත් හෙන අසාවෙන් හිටියේ ඒ කලේ volvo s80 එකක් ගන්න. ඒත් බන් ඒවා petrol කරන්නේ නැ 4-5යි. spare parts ගොඩක් ගණන් හොයාගන්න අමාරුයි. හැබැයි පට්ට comfortable car එක. ඒවගේම පට්ට look එකක් තියෙන්නේ. අනිවාර්යෙන් ගන්නවානම් spare parts ගන්න place එකක් හොයාගන්න. නැත්තම් රට වටේම ඇවිදින්න වෙයි.
  5. hiphoprock

    කලුකුම්_මස් අඩුවේ

    ඔව් බන් මමත් දවසක් food city එකේ දැකල අරගත්තා Duckනුයි turkey දෙකම test කරන්න පොඩ්ඩක්. මටත් set වුනේ නැ. හැබැයි mutton, lamb, beef එහෙමනම් රහයි.
  6. hiphoprock

    කලුකුම්_මස් අඩුවේ

    රුපියල් 100කින් 200කින් අඩු වුනාට හෙන ගණන් බන් කිලෝ එකක්. බටළු මස් කිලෝ එකක් 4500ක් විතර වෙනවා. Turkey 1kg 3500ක් විතර වෙනවා beef නුත් 900-1000යි වගේ ගණන් වෙන්නේ ARPICO එකේ. ගොඩක් සල්ලි තියන උන්ට ඉතින් හොඳයි ඒත් සාමාන්‍ය මිනිස්සුන්ට වැඩක් වෙන්නේ නැ. අඩුම ගානේ muttonවලවත් ගණන් අඩු කරනම් හොඳයි...
  7. hiphoprock

    Is TopJobs dying?

    server අවුලක් තියනවා වගේ load වෙන්න ගොඩක් වෙලා යනවා. Search කරහමත් ඕනේ ඒවා එන්නේ නැ ගොඩක් වෙලාවට වෙන වෙන ඒවා එන්නේ. https://www.owl.lk/ http://expressjobs.lk/ මෙන්න මේවා හොඳයි
  8. hiphoprock

    pissu hadena accident ekak

    ගොඩක්ම පරණ සීන් එකක්
  9. hiphoprock

    shanudrie ge dath bendala

    :lol::rofl:
  10. hiphoprock

    IIT computer science ද Jaffna computer science ද?

    අනිවා IIT තමයි ඔය දෙකෙන් නම්. 5 years working experience + degree කරොත් ඉතින් ගොඩේ ගොඩ. හැබැයි මචන් එහෙම කොරොත් ගොඩක් මහන්සි වෙයන් degree එකට ලේසි නැ බන් part time කරන්න assignment + exams + job ඔක්කොම කරන්න වෙනවා සෙනසුරාදා ඉරිදාත් එක දිගට අවුරුදු 5ක් ගිහින් ඊට පස්සේ අතල් එකේ ඉඳපන්. මම අහල තියන...
  11. hiphoprock

    එල එල

    එල එල
  12. hiphoprock

    Computer, IT වැඩ්ඩො.. Hackersලා එන්නකො පොඩ්ඩක්..

    මොකක්ද බන් ඔය දීපන්කො අපිටත් VB Tool එක බලන්න. නැත්තම් තියන තැන කියපන්.
  13. hiphoprock

    Computer, IT වැඩ්ඩො.. Hackersලා එන්නකො පොඩ්ඩක්..

    Internet download manager වල අලුත්ම එක බාගනින් එකේ video ඕනෙම එකක් detect වෙලා link එක පෙන්නනවා ඊට පස්සේ බාගනින්.
  14. hiphoprock

    gov interview

    :lol::lol: ++
  15. hiphoprock

    IT Degree

    උඹේ මචන් වයසත් ගිහින් තියන නිසා පුලුවන්නම් රස්සාවක් කරන ගමන් part time degree එකක් කරපන්. full-time කරනවම් HND කරලා degree එකක් කරපන්. ICBT, ACBT, Northshore college Mattakkuliya දෙකේම S2න් කට්ටියව ගන්නවා. මචන් institute වල foundation කරනවට වඩා හොඳයි A/L Fail වුන subject එක IT දාල අයෙ ලියන එක...

    No contents