වියදම ප්රශ්නයක් නැත්තන්,
මේ ලුක් එකට කැමති කෙනෙක් නම්,
කොලිටිම බඩු පාවිච්චි කරනව නම්,
මේන්ටේනන්ස් වලට හැකියාව තියෙනව නම්,
උඹ එහෙම කෙනෙක්ට රෙකමන්ඩ් කරනවද මචන්?
උඹට බොහොම ස්තූතියි මචන් මේ ගැන කිව්වට. මම කියන ගෙදර ඔය කියන විදියට ඇතුලෙ බිත්ති වලට කලින්ම මොකක් හරි කුඩු හැලෙන්න නැති වෙන්න පේන්ට්...