Free to kind home
Update -පොස්ට් එක ශේයාර් කරලා උදව් කරපු හැමෝටමත් ස්තුති...
මේ පැංචෝ දෙන්නට ආදරනිය රැකවරණයන් ලැබුනා..
අනේ ඉක්මනින් මේ පුංචී දරැවෝ දෙන්නට ආරක්ෂිත රැකවරනයක් ඕන..පැංචෝ හතරක් ඉදලා එක්කෙනෙක් බව්වෝ අල්ලලා නැතිවෙලා,අනික් පැංචාව අල්ලලා එයාට ඇවිදින්න බෑ එයාව අපේ මේන් ඇඩ්මින්...