සාදු සාදු සාදු.
ජරා, මරණ පමණක් නොවෙයි, ශෝක, වැළපීම්, කැමති දෙය නොලැබීම, අකමැති දෙය ලැබීම වගේ හැම දුකකටම හේතුව උපතක් ලැබීමයි. ඉපදීමම පවා කෙතරම් දුකක්ද?
ඇතැමුන් හිතන්නෙ අපව මවලා කියලයි. නමුත් බුදු රජාණන් වහන්සේ පැහැදිලි කළා උපතක් වෙන විදිහ: අපගේ මිනිස් උපත ගත්තොත්, මවගේ ආර්තවයේ නිසි කල වීම, මව...