ඔව්, මටත් හිතෙන්නෙ නෑ ඔය මිලියන් ගාණක් පරණ ඇටකටු හම්බුණා කියල පරිණාමවාදය බොරු වෙනව කියල. බොරු වෙන්නෙ, මෙතෙක් බටහිර විද්‍යාඥයන් විසින් විශ්වාස කළ මිනිස් වර්ගයාගේ ආරම්භක අවදිය විතරයි. ඒ කාලෙට පෙරත් වඩා දියුණු මානව වර්ගයක් ඉඳල, ඒ ශිෂ්ටාචාරය නැතුව ගිහින්.