ඔව්, අග්ගඥ්ඥ සූත්‍රයෙ (මට මතක හැටියට) කියවෙනවා ආලෝකය විහිදුවමින්, ප්‍රීතිය ආහාර කොට ගත්, (ඒ කියන්නෙ මනෝමය ආහාරයක්) සත්වයින් පොළොවට ටික ටික අනුවර්තනය වෙන හැටි.
අනික මේ පොළොව සදාකාලික නෑ නෙ. ඉතින් නිවන් දැකලත් නැති, නිරය, දිව්‍ය ආත්ම ලබන්නෙත් නැති උන්දලාට උපදින්න තැනක් තියෙන්නත් එපායැ. ඒ කියන්නෙ...