1. sudunone

    The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැ&#350

    දැන් යන හැටියට 'ජාති ජාති' මොක වෙයිද දන්නෙ නෑ. දෙමළ 25% යි; මුස්ලිම් 25%; චීන 25%යි. ඕවට අහු නොවී බෞද්ධ වෙලා උපදින්න ගොඩාක් පින් කරන්න වෙයි. නැත්නම් suicide mission යන්න තමා වෙන්නෙ කපා ගෙන හෝ නැතුව.:no:
  2. sudunone

    The Dark Truth of Circumcision.(18+) චර්ම ඦේදනයේ දකින්නට උත්සාහ නොකල පැ&#350

    shareeraya anitya eka wenama kathawak. wadihitiyo ekathu wela lamainge shareeraya anitya karana ekane iwasanna bari.
  3. sudunone

    mama newei, oya thama missing in action. :rofl: man talk ekata wadiya awe na pahu giya tike...

    mama newei, oya thama missing in action. :rofl: man talk ekata wadiya awe na pahu giya tike. ekai dakinna naththe.
  4. sudunone

    Cat Betrayed Girlfriend

    සෝමදාසයි එයාගෙ කිටියයි අතරෙ වුණු දෙයක් වගේ. Thanks for sharing.
  5. sudunone

    ඔයා ආයෙ කුක්කු පැටියෙක් වුණාද? ඒක තමයි ඔයාට හොඳම. cute and fun filled look.

    ඔයා ආයෙ කුක්කු පැටියෙක් වුණාද? ඒක තමයි ඔයාට හොඳම. cute and fun filled look.
  6. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    අවිදු අඳුරෙන් නෙත් වසන ප්‍රේමයෙන් ඉක්බිතිව විදු මව් පෙමට පිය මැන පද බඳින හැඩයි කව මිතුරු කැල හා එක්ව කළ නොයෙක් දඟකම් දෙඩූ කෙළි කවට බස් ලද දිනුම් පැසසුම් නොයේ අමතකව ගුරු මවුන් දුන් දයා කරුණා මුසුව අපමණ දැනුම්
  7. sudunone

    How muslims destroy temples.

    මෙහෙම කිව්වම අපිට හිතෙනව මේ කියන කෙනා පිළි ගන්නව කියල තමන් civilized නැති බව. ඔයාගෙ avatar එකේ ඉස්සෙල්ල තිබුණෙ 'BEHEAD those who say islam is violent" කියල නේද? ඇයි ඒක BEHIND කියල වෙනස් කළේ? කවුරු හරි මුකුත් කිව්වද?
  8. sudunone

    Jihad supporting Muslims Destroy Temples in SL - බුදු සසුන වැනසීමේ මුස්ලිම් ජාවාර&

    මට මතක් වෙනව කලකට ඉහතදි, යුද්ධය පවතිද්දී ජාතිමාමකයෙක් කීව කතාවක්: ඉතිහාසය පුරාවට ධර්මයද රකින්නෙ, නැත්නම් විනයද කියන ප්‍රශ්නයෙදි අපේ සිංහල බෞද්ධයන් තෝර ගත්තෙ ධර්මය රැකීම. ඒ නිසා තමයි අද අපට නිර්මල බෞද්ධ ධර්මය ඉතුරු වෙලා තියෙන්නෙ. පන්සිල් රැක රැක ධර්මය රකින්න අමාරුනම් අපට හිතන්න දෙකක් නැහැ. බුද්ධ...
  9. sudunone

    Jihad supporting Muslims Destroy Temples in SL - බුදු සසුන වැනසීමේ මුස්ලිම් ජාවාර&

    මම මේක දැක්කෙ අද. මම මගෙ හිතවතුන්ව දැනුවත් කරනවා. මාධ්‍යවල වැඩ කරන අයනම් මං අඳුරන්නෙ නෑ. පත්තරේක දාන්න පුළුවන්නම් හොඳයි. දිවයින වගේ එකක වැඩ කරන අය ගිහින් හොයල බලල වගකීමෙන් විස්තර දානවනෙ. අර දීඝවාපියෙ සිද්ධියත් ඒ දවස්වල දාල තිබුණ වගේ. මේ ගැන හොයල බලන්න කියල පත්තරවලට ලියන්නයි මගෙ අදහස.
  10. sudunone

    Jihad supporting Muslims Destroy Temples in SL - බුදු සසුන වැනසීමේ මුස්ලිම් ජාවාර&

    සිංහලකම, බෞද්ධකම ගැන කතා කරපු ගමන් ජාතිවාදියා, ආගම්වාදියා කියල ලේබල් ගහන්න හදිස්සි වෙන්නෙ අපේම කස්ටිය. සමහරුන්ට අනුව මේව පෝස්ට් කරල වැඩක් නෑ! තවත් හුරතල් කට්ටියක් බයයි ආපහු යුද්ධයක් එයි කියල. මේ සමහරුන්ගෙ 2වෙනි 3වෙනි පෝස්ට්. මේව කියන්නම අලුතින් අයි ඩී හදාගෙන ආවද මංද. මේ විනාශ වෙන්නෙ අපේ, ශ්‍රී...
  11. sudunone

    warmly welcome chriela

    සබඳ යළි පැමිණි පිළිගනිමු අදරිනි
  12. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දෙදෙනෙක් පෙම් නොකරත්නම් එකිනෙකාට යුවලක් සේ කල් ගෙවන්නෙ එක්ව කුමට ඔහුත් දුකිනි ඇයත් දුකිනි මුලු දිවියට වෙනත් කෙනෙකුහට ඉඩ ඇත වෙන් වූ විට
  13. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නිතර දෙවේලේ මට එන සිතුවිල්ලක් ඔබ දැන් කියූවෙත් ඒ හා සම වු දෙයක් පෙර භවයක ප්‍රේමයකට ගැරහු පවක් වෙන්නැති මෙලෙස මට පඩිසන් දෙන්නෙ තවත්
  14. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දහසක් දෙනා පෙම් කරලා විවා වෙතී කල් යත් යත්ම දෙදෙනම දුක් විඳිති දෙතුන් දෙනෙක් පමණක් සතුටින් සිටිතී බඹා මොනව කෙටුවාදැයි දෙය්යො දනී
  15. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මාහට කල්පනා වූයෙත් ඔය ලෙසටමය ළග හිද වෙනස්කම් වෙනු ඉවසනු බැරිය දුරින් ඉඳන් මට පෙම් කෙරුමට හැකිය රැවටිල්ලකට මගෙ සිත තුළ ඉඩ නැතිය
  16. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මා සිටියදී තවකෙක් පසුපස යත්නම් මා හා කුමට ඉන්නේදැයි විමසූවෙම් අප දෙදෙනෙකුයැයි සිතුවත් අන්ධව මම් තෙවැන්නකුට ඉඩ දීමට වෙන් වූයෙම්:sorry:
  17. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මම පෙම් කළෙමි අවුරුදු හතරක් දිගට රවටනු ලැබූවෙමි ගොන් හරකෙක් ලෙසට විශ්වාසයෙන් පෙම් කරනට කිසිවෙකුට මසිත හදා ගන්නේ කෙලෙසද මිතුර
  18. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මාත් ඔහොම සිතුවා කලකට ඉහත එනමුදු මටම මෙලෙසින් සිතුණා නැවත සුවපත් කරන්නට වරෙකදි බිඳුණු සිත පුළුවන් කමක් මුදු ප්‍රේමය තුළම ඇත

    No contents