1. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඇත්ත තමයි ප්‍රශ්නයක්ද කොයි තරමට මෙහි හරක්ද:lol: තිබෙන තුරා ආදරයද බූට් නැතුව මොන පිස්සුද
  2. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    සහතික ඇත්ත ඔබ ඒ කිව් කතාව මට තවමත් මතකයි ඒ සිනාව ඉන්නාවිටදි සමහරවිට මා තනිව ඒ නම කියමි අසනට එහි ලතාව:sorry:
  3. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මා හදවතින් ගලන ප්‍රේමය යළිදු මා වෙත ගලයිනම් කියනු මැන සබද මෙය වරදක්ද, ජොලි සිතුම් :eek:
  4. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    හැඬුවෙමි මමත් අවුරුදු ගාණක් දිගට දැන්නම් ඇත්තෙ එක ප්‍රශ්නයයි මට මෙච්චර බූට් අප හැම දෙන ලබන්නට ලෙදර් කොහෙන්දෝ අපගේ බොදු රටට
  5. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මසිතේ ඇති නිර්වචනය කියමි මම ජයක් නොවේ ඔය පොත්වල කටු ගෑම මගෙ හදවත මා හැර දා ගිය තැනම තිබු හදවත ලද්දෙම්නම් ජයයි පෙම
  6. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නැතුවද ලැබුණෙ කවි ලීමට වෙලාවක් ඊටත් වුවමනයි ගත සිත විවේකයක් නිවුණු තැනක උපදින්නේ කලා සිතක් අරන් එන්න ලඟදිම හොඳ රස කවියක්
  7. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ඔන්න පැන්න ඔබගේ මල්ලෙන් බළලා බූට් කාපු අය ඇත මෙහි වැහි වැහැලා ඉවර කළ නොහැක ඒ ගැන කවි කියලා කවුරුත් නැත්ද මෙහි පෙමකින් ජය ලබලා?
  8. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    පව් නොවැ ඔහොම සරදම් කරන්නට කවි කියන්න ආසා පොඩි පැංචන්ට හැබැයි පුරස්නෙකි වද දෙන මගෙ හිතට පැංචා පොඩි වැඩිද ප්‍රේමය ගැන ත්‍රෙඩට
  9. sudunone

    MSc

    moratuwe MSc ekata apply kala kawuru hari innawada? selection dalada?
  10. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මං හිතුවෙත් කවි මඩුවට යන්නම් කියලයි මේ ත්‍රෙඩ් එක දැක්කේ ඒ අතරතුරයි ඩ්‍රීම්ස් ඇවිත් ඇත්තේ හොඳ වෙලාවටයි අපි හැදුවේ පෙම ගැන කවි කියන්නටයි
  11. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    ප්‍රේම කරන්නට ඇවසි කාලෙට වෙලාවක් නැත එහි යෙදෙන්නට වෙලාවක් අප ලබන කාලෙට නොගැලපේ ප්‍රේමය එවයසට!:lol:
  12. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නැති නිසා කිසිවකුත් පිළිතුරු දෙන්නෙ මාහට බලා හිටියට කුඩා කළ වූ සිද්දියක් මට සිතුණි ඔබ හා බෙදා ගන්නට බාලාංශයෙ සිටින කාලේ දිනක් ගුරුතුමි තැලූවනෙ මට මා යමක් ලියමින් සිටීයෙන් ඇගේ ඇමතුම නොඇසි වරදට:sorry:
  13. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මුකුත් නෑ සද්දක් ඇහුණෙ නෑ කවියක් මා අතින් වරදක් වුණිද නුසුදුසු යෝජනාවක්?
  14. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    දකුණේ චන්දය නොබෙල් සාම තෑග්ග ප්‍රේමය ස්වභාව සෞන්දර්යය රාත්‍රිය
  15. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මෙන්න මෙන්න තව අය විත් කවි බලන්න එන්න එන්න අපි එක් වී කවි කියන්න දන්න දන්න හැටියට පද වැල් බඳින්න දුන්න දුන්න මාතෘකා මත රැඳෙන්න
  16. sudunone

    ****ELAKIRI EKE FAMOUS POSTER KAUDA****

    මං හිතන්නෙ අතුල තමා පරසිද්දම. මිනිහ මොකක් හරි කිව්වොත් ඒකට උත්තර බඳින්න දාහක් විතර ඉන්නව.
  17. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    නැගල යනව වාගෙයි හිටිවන කවිය බැලූ බැලූ අත ඇත්තේ කවි ත්‍රෙඩ්ය බොහොම අපූරුයි මේ කවියෙන් කවිය සංවාදයක් ඉන් කෙරෙනා හැඩය
  18. sudunone

    Top 10 Quotes from Quran about Women

    There are several possibilities for someone to accept a stupid view without questioning and degrade self: Being brain washed Being born without a brain Fearing the consequences of questioning Fearing the unknown Men and women are not equal; I mean, some of them are men and some of them are...
  19. sudunone

    ~ Kaviyen Kaviya ~.........Kamathida???

    මොකක්ද මේ සිද්ද වෙන්නෙ හිටිවන කවිදැයි කියන්නෙ කවියෙන් කවියක් වෙන්නට පිළිතුරු කවිදෝ කියන්නෙ :eek:
  20. sudunone

    Look @ This....

    Very beautiful creation. Thanks for sharing.

    No contents