1. thinking_guy

    ගෝඨ_හිරේ_2019

    අගෝස්තු_මරාගේ පවුලම හිරේ
  2. thinking_guy

    salary eka madi ban

    Meke waradda mokalda ban?
  3. thinking_guy

    ත්‍රී වීල් එකක්

    ඕවත් මොනවද ඕයි. කොට උඩ මොරිස් මයිනරෙත් මේ ගාන වෙනව.
  4. thinking_guy

    Bank of China offers Sri Lanka US$300m loan

    ණය අරන් හයිවේ සහ වරායවල් හැදීම VS ණය අරන් ණය ගෙවීම සහ එදා වේල කෑම.
  5. thinking_guy

    combank online FD

    FD ඕපන් කරද්දී දෙන්නෙ නෑ. ඒත් ඔන්ලයින් ඕපන් කරද්දී ටර්ම්ස් වල කියනව සහතිකයක් ඕනනම් බැංකුවට ඇවිල්ල අරගන්න පුළුවන් කියල. එක පාරක් බැංකුවෙන් ඇහුවම කිව්ව උන් දෙන්නෙ නෑ කියල. මම ඔන්ලයින් බෑන්කින් සෙන්ටර් එකට කතා කරාම කිව්ව බ්‍රාන්ච් එකට ගිහිල්ල ඉල්ලුවොත් බැංකුවෙන් අනිවාර්යෙන් දෙන්න ඕන කියල. බැංකුව...
  6. thinking_guy

    Online Earning

    Ehe indan awilla mehe hotel daala salli hoyana ewun innawa yako.
  7. thinking_guy

    Online Earning

    Accounting, bookkeeping, content writing, photography
  8. thinking_guy

    salary eka madi ban

    Umba audit firm ekakada wada? Me taram aduganan gewana tan dan naa.
  9. thinking_guy

    Umbe Mase Padiya Keeyada?

    මුල්‍ය සාක්ෂරතාව කියන එක නැතිනම් බකිම්හැම් පැලස් එකේ ඉපදුනත් ඔච්චර තමයි බන්.
  10. thinking_guy

    credit card help

    බයවෙන්න එපා බන්. මුලින්ම ක්‍රෙඩිට් කාර්ඩ් එක නවත්තල හිග මුදල නයක් විදියට ගෙවන්න හදා ගනින්. නැත්නම් කල් යන්න යන්න ලක්ෂයක් ගෙවන්න තියෙන එක ලක්ෂ දෙක වෙයි. ක්‍රෙඩිට් කාර්ඩ් වලට 28% වගේ පොලියක් හැදෙනව.
  11. thinking_guy

    hmm

    One of the favorite quotes ever.
  12. thinking_guy

    Ez Cash Topup Help

    Unge terms and condition wala widiyata top up free of charge.
  13. thinking_guy

    PROXY HELP

    Firewall ekak daala naa ban. Squid proxy eken block karala tiyenne. Proxy walin block karana eka effective naa. SecurityKiss wage VPN ekak daaganin. Firewall ekak daala tibunanam umba tor wage ekakin connect unath adminta security analyzer tool eken bala ganna puluwan.
  14. thinking_guy

    ලෙදර් සපත්තු පිටකොටුවේ

    Godak welawata aluth ewa tiyenawa. Durability eka hondayi. Gatta gaman kadunath salliganne nathuwa hadala denawa. Palaweni haras paare 60 m wage yanakota left side eke tiyenne.
  15. thinking_guy

    ලෙදර් සපත්තු පිටකොටුවේ

    Meka patta place eka. Gaana aduyi. Adiya gahala patta gahanakan pawichchi karanna puluwa.
  16. thinking_guy

    රනිල් කරේ මොනාද?

    27. සාම සාකච්චා ආරම්භකිරීම. 28. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වාගැනීම :rofl::rofl:

    No contents