එකම PC එකෙන් ගේම් ගහන ගමන් සින්දු අහන ක්‍රමේ..
එක PC එකක එකම සවුන්ඩ් කාඩ් එක දෙකට බෙදන් සින්දු දෙකක් අහනවා වගේ දෙයක් කරනනේ කොහොමද කියලා මම හොයා හොයා හිටියේ.. මම ඒක ඉගෙන ගත්තේ මේ වීඩියෝ එකෙන්.. මට මේ වීඩියෝ එක පට්ට විදියට වැදගත් උනා..
උඹලටත් වැදගත් වෙයි කියලා ඔන්න මම ශෙයා කරා..
රෙප් එහෙම දුන්නා නුදුන්නා කියලා ඉතින් අපේ තරහක් නැහැ නොවැ...