දයාසිරි එල කොල්ලා. මමත් එයාට කැමතියි. වැඩ කරන්න, කතා කරන්න 2ම පුලුවන්. ගින්දර වගේ
onna oka thamai mamath mechchara wela kiyanna dagaluwe....
hey aiya Dayasiri ge thathwayata hodha nahane...eya paw![]()
දයාසිරි එල කොල්ලා. මමත් එයාට කැමතියි. වැඩ කරන්න, කතා කරන්න 2ම පුලුවන්. ගින්දර වගේ
onna oka thamai mamath mechchara wela kiyanna dagaluwe....
hey aiya Dayasiri ge thathwayata hodha nahane...eya paw![]()
දයාසිරි විපක්ශෙ නෙවෙයි. එයාට විපක්ශ නායක/ විපක්ශේ මැතිවරණ මෙහෙයුම් කාර්යාල එක්ක සම්බන්ධයක් නෑ

මැක්කෝ ස්වර්ණවාහිනියෙන් කිව්වා නේ 2න්නෙක් එක්කන් එන්න කියලා විපක්ශෙට දැන්නුවා කියලා. ඇයි දෙන්නෙක් එව්වේ නැත්තේ?
දයාසිරිට කිව්වේ නැතිලු. මේ වගේ විවාදයකට එනකොට පක්ශේ අයට කියලා, අදාල උපදෙස් අරගෙන නෙවෙයි ද එන්නෙ?
මොන ටොං පචද? පක්ශෙට හොරා වෙන්න ඇති එහෙනම් දයාසිරි එන්න ඇත්තේ.
මේකේ කරේ තනිකරම විවාදේ කඩා කප්පල් කරපු එක. බලමුකෝ ඊලග දවසේවත් විපක්ශෙන් දෙන්නෙක් එවයිද කියලා

වගකීම තියෙන්නෙ විමල්ගේ ප්රකාශයටද? නැත්නම් ඕගනයිස් කරපු චැනල් එකටද?
විවාදෙට එන්නෙ කවුද කියලා හරියට සැලසුම් කරගන්න බැරුව බොරුවට සිරසට ගහන්න විවාද සෙට් කරන්න ගිහිල්ලා අනාගත්තා.
ඒ අස්සේ නෑ කිය කිය කඩේ යනවා.
තව මොකෙක්වත් නැද්ද කියන එක අනුවන කතාවක්. විවාදෙකට එන්න ඕනෙ ලෑස්තිවෙලා. දයාසිරි ලෑස්තිවෙලා ආවා විමල් එක්ක විවාදෙට, විමල් බටයෙක් ගෙනල්ලා දැන් කියනව තව එකෙක් නැද්ද කියලා.
මොකෙක් හරි ගෙනත් ඉන්දවලා පුටු රත් කරන්නද?

මැක්කෝ ස්වර්ණවාහිනියෙන් කිව්වා නේ 2න්නෙක් එක්කන් එන්න කියලා විපක්ශෙට දැන්නුවා කියලා. ඇයි දෙන්නෙක් එව්වේ නැත්තේ?
දයාසිරිට කිව්වේ නැතිලු. මේ වගේ විවාදයකට එනකොට පක්ශේ අයට කියලා, අදාල උපදෙස් අරගෙන නෙවෙයි ද එන්නෙ?
මොන ටොං පචද? පක්ශෙට හොරා වෙන්න ඇති එහෙනම් දයාසිරි එන්න ඇත්තේ.
මේකේ කරේ තනිකරම විවාදේ කඩා කප්පල් කරපු එක. බලමුකෝ ඊලග දවසේවත් විපක්ශෙන් දෙන්නෙක් එවයිද කියලා

දයාසිරි එල කොල්ලා. මමත් එයාට කැමතියි. වැඩ කරන්න, කතා කරන්න 2ම පුලුවන්. ගින්දර වගේ

Dayasirita kiyanna wela thibune nathi athi macho..UNP Leaders la okkoma dura palathwala ne eda...and Swarnavahiniya Vipaksha kaaryalayata kiwwe.....me lagadi..neda? ada ude da koheda.....
Swarnavahini eke planning madi....egollo onakamin karala thiyenne
monawunath nxt week balamu
eth meka nisa hodha deshapalana manthree warayek..Dayasiri ta charter wuna![]()

agaharuwada rathu irata hemakumara nanayakkara sujiwagen chaa wela giya heti uba dakkada

ethakota leaders la cell phon walata katha karala wenna athi wade set karanna athe........wipaksha karyala wahala dala athi dan ehenam........
maru wipakshe......medawas wala sirikothata pannanam horunta niyamai .....

පිං ගොනෝ සුජීව නම් කින්ඩි වෙලා යනවා දැක්කා, උබ ඉස්සෙල්ලා පුලුවන් නම් මේන් එකෙන් වරෙන්. පවට ජාතක වෙච්ච එවුන්agaharuwada rathu irata hemakumara nanayakkara sujiwagen chaa wela giya heti uba dakkada ubala ada rathu ira balala boruwata kaganna epa![]()

ethakota leaders la cell phon walata katha karala wenna athi wade set karanna athe........wipaksha karyala wahala dala athi dan ehenam........
maru wipakshe......medawas wala sirikothata pannanam horunta niyamai .....

මාත් පිලිගන්නව ස්වර්නවහිනිය නෑ නෑ කිව්වට හීනියට වගෙ කඩේ යන බව.........
මචන් මෙතන පුද්ගලික ප්රශ්නයක් නෙමෙ නෙ........අන්ඩුවෙන් නියොජිතයො දෙන්නෙක් එවනව කියල විපක්ශයට දෑනුම් දුන්න බව නිවෙදකය කිව්වම දයාසිරි එක වරදි කිව්වද....... නනේ.................එහෙනම් මොකක්ද වරද්ද...........
ආන්ඩුවෙන් දෙන්නෙක් එවනව කිව්වම එක්කෙනෙක් එවල හරියනවද........
අනේ මල්ලි ඕවගේ තර්ක ඔයාටම හොදයි. අපිට නම් හරි යන්නේ නෑ. මෙහෙව් ලොකු විවාදයකට එන්න කලින් පක්ශෙ ලොකු ලොක්කො එක්ක කතා කරේ නෑ කිව්වේ නෑ කියන එක නම් අලි බොරුවක්sirikotha kiwwe?
ow ban me tike chande kalaya
ne
machan sklaka niwadu kalaya office eka hamadama wada nahane?
wipakshaya ganath hithanna fairly bro
janadipathi karyalayath busy wenakota..eke 100k withara innawa neda? wipakshaye kaaryalata msg eka denna baruwa athi macho...

sirikotha kiwwe?

machan paksha kannadiyak dagena balanna epa math 2005 chande dunne MR ta ewale MR wa dinawanna weda kare mangala sripathi JVP & sihala urume mahindata bale apu gaman e ayawath pannala dala kagaththa horakamata giya ada ape paule kauruth MR ta chande denna na paksayak badagena wedak na awasthwe hetiyata wenas wenna ona 2005 ranita yana nisa MR ta dunna but dan MR ta apahu dunnoth thawa hora kama wedi wela rata prapatheta yana eka witharai wenne![]()

eth dan MR karana horakam walin epa wela

aiyooo kudos pradhana chanal ekakin wadhekata aradhana krana eka me kadekata gihilla topiyak illanawa wage sulu deyak da.......ochchara amathaka wenna........mehema pakshayak precedent kenek awoth baduma thama......

....පිං ගොනෝ සුජීව නම් කින්ඩි වෙලා යනවා දැක්කා, උබ ඉස්සෙල්ලා පුලුවන් නම් මේන් එකෙන් වරෙන්. පවට ජාතක වෙච්ච එවුන්![]()

අනේ මල්ලි ඕවගේ තර්ක ඔයාටම හොදයි. අපිට නම් හරි යන්නේ නෑ. මෙහෙව් ලොකු විවාදයකට එන්න කලින් පක්ශෙ ලොකු ලොක්කො එක්ක කතා කරේ නෑ කිව්වේ නෑ කියන එක නම් අලි බොරුවක්![]()

..whateva samasthaya means