90 ගැහුවේ නෑ බං, 90s කිව්වෙ අනූ ගනන්වල. අනූ ගණන්වල අග හරියේ.... මතක නෑ.:oo:
මං, ගොං gamers කිව්වද බං :sorry:
"අලුතෙන් එන" නෙවෙයි, "හෙන marketing පාරක් එක්ක එන" කියල කිව්වෙ.
අලුතෙන් එන ඒවා නොගහ පරණ ඒවා ගගහ ඉන්න කිව්වෙත් නෑ :oo:
නෑ බං, real gamers ල ගහන්නෙ rythem එකකට click කරන games :rofl...