කාගේද මම රේප් කැපුවේ? මම දේශපාලන මගුල් වලට යනවා උබ දැකලා තියනවද? මේවා ජෝක් නෙමේ.. මම නොකරන ඒවා උබ අල්ලාගෙන නිකන් කෑ ගහනවා.. ඔකේ මචන්.. මටනම් රේප්- කර කර ආසාවක් නෑ. මන් වැඩිය දන්න එන්නෙත් නෑ. දැන්නම් කොහොමත් එන්නේ නෑ.. මෙහෙම කරලා මදි උබලා මට. තේරුමක් නෑ බන්.. මම හිතුවේ ඉස්සල්ලම කියුවේ ජෝක් එකට...