LoriyaK Mar 8, 2015 මං වෘතිය දේශපාලණය කරන්නෙ නෑ මචං, මගේ ෆැමිලි එකේ මාර්ක්සිස්ට්ල ගොඩක් ඉන්නව, රටේ ප්රජාතන්ත්රවාදය ගැනයි මම කරදර වෙන්නෙ. උම්ඹලගෙ ලිබෙරල් දර්ශනයෙන් මට වැඩක් නෑ. මම ඇමරිකාවට *ක දෙන එකෙකුත් නෙවෙයි. ඇමරිකන් කල්චර් එක ප්‍රොමොට් කරන පෝස්ට් දාන්න එපා.
මං වෘතිය දේශපාලණය කරන්නෙ නෑ මචං, මගේ ෆැමිලි එකේ මාර්ක්සිස්ට්ල ගොඩක් ඉන්නව, රටේ ප්රජාතන්ත්රවාදය ගැනයි මම කරදර වෙන්නෙ. උම්ඹලගෙ ලිබෙරල් දර්ශනයෙන් මට වැඩක් නෑ. මම ඇමරිකාවට *ක දෙන එකෙකුත් නෙවෙයි. ඇමරිකන් කල්චර් එක ප්‍රොමොට් කරන පෝස්ට් දාන්න එපා.
dinuka rukshan Mar 8, 2015 වේදහාමිනෙට මම තාම කැමැත්ත දීලා නෑ බන්... එකී ටහිකෙන්න පස්සෙන් එනවා.. හේහේ. අහලා බලහන් බොරුනම් එකිගෙන්ම
වේදහාමිනෙට මම තාම කැමැත්ත දීලා නෑ බන්... එකී ටහිකෙන්න පස්සෙන් එනවා.. හේහේ. අහලා බලහන් බොරුනම් එකිගෙන්ම
Radioactive Mar 8, 2015 ඔය මගුල් හදන්නේ කෙල්ලෝ නැති එවුන් බන්. අනික කෙල්ලෝ විතරද බන්. computers, බයිසිකල්, කාර්, ගෙවල් මේ හැම එකක්ම විනාශ වෙලා යනවනේ, අපි කොච්චර ඒවාට ආසද, සමහර එවුන් කෙල්ලොන්ට වඩා ආසයි වාහන වලට, නමුත් මුන් ඒවාට මොකුත් හදනවද, මුන් කියනවද එතකොට සියල්ල අනිත්‍යයි ඒක නිසා වාහන ගන්න එපා කියලා? නෑ නේ. මුන් කෙල්ලොන්ට හදන්නේ හරියට නරියට මිදි තිත්තයි කිව්වා වගේ. අමු කුහක හැත්තක් ඉන්නේ. ඉන්න කාලේ ජොලියේ ඉදලා, පින් ටිකකුත් කරල, මැරෙන කොට මැරෙනවා, ඕවා හිත හිත හිටියොත් මානසිකව වැටෙනවා.
ඔය මගුල් හදන්නේ කෙල්ලෝ නැති එවුන් බන්. අනික කෙල්ලෝ විතරද බන්. computers, බයිසිකල්, කාර්, ගෙවල් මේ හැම එකක්ම විනාශ වෙලා යනවනේ, අපි කොච්චර ඒවාට ආසද, සමහර එවුන් කෙල්ලොන්ට වඩා ආසයි වාහන වලට, නමුත් මුන් ඒවාට මොකුත් හදනවද, මුන් කියනවද එතකොට සියල්ල අනිත්‍යයි ඒක නිසා වාහන ගන්න එපා කියලා? නෑ නේ. මුන් කෙල්ලොන්ට හදන්නේ හරියට නරියට මිදි තිත්තයි කිව්වා වගේ. අමු කුහක හැත්තක් ඉන්නේ. ඉන්න කාලේ ජොලියේ ඉදලා, පින් ටිකකුත් කරල, මැරෙන කොට මැරෙනවා, ඕවා හිත හිත හිටියොත් මානසිකව වැටෙනවා.
dinuka rukshan Mar 8, 2015 කෙල්ලගෙන් අහපන් ඕකි දෙයි බේත්,,,, මම ඕකිව අවුස්සන්නේ මෙහෙමයි... බෙහෙත් තෙල් වලට මොන හරි කියුවාම මල පනිනවා... තව කසාය නෝනා. තෙල් හාමිනේ කියුවාම මලෙත් මල...
කෙල්ලගෙන් අහපන් ඕකි දෙයි බේත්,,,, මම ඕකිව අවුස්සන්නේ මෙහෙමයි... බෙහෙත් තෙල් වලට මොන හරි කියුවාම මල පනිනවා... තව කසාය නෝනා. තෙල් හාමිනේ කියුවාම මලෙත් මල...
Rex921 Mar 7, 2015 සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
සහෝ ඔයා කථාකරන විදිය බොහෝම වැරදියි. ආදරය කියන දෙය හදවතේ සියුම් තැන ස්පර්ෂ කරාම ඒ වගේ වැඩ වෙන එක පුදුමයක් නෙවේ. ඒක ලෝක ස්භාවය. රාමා උනත් ජූලියට්ට ලයින් එක දැම්මේ සීතා රෝමියොත් එක්ක තේ බොන්න කැන්ටිමට ගිය වෙලේ. සහෝ ඒකත් දැනගන්න.
^Night Fury^ Mar 7, 2015 රූමතියන් නෙමේ මොකා උනත් වැරැද්දට දඩුවම් දෙන්න ඕනි.. ඒක තමා බං හරි නීතිය.. ලංකාවෙත් ඔහොම නීතිය පාවිච්චි වෙනවා නම් හොඳයි.. මෙහේ උන් නීති හදන්නෙ දුප්පතාට එක විදියකට, සල්ලිකාරයට තව විදියකට..
රූමතියන් නෙමේ මොකා උනත් වැරැද්දට දඩුවම් දෙන්න ඕනි.. ඒක තමා බං හරි නීතිය.. ලංකාවෙත් ඔහොම නීතිය පාවිච්චි වෙනවා නම් හොඳයි.. මෙහේ උන් නීති හදන්නෙ දුප්පතාට එක විදියකට, සල්ලිකාරයට තව විදියකට..
LoriyaK Mar 6, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1665319 හිතෙන දෙයක් කොටලා වරෙන් මචං ත්‍රෙඩ් එකක් ඕපන් කළා ..
http://www.elakiri.com/forum/showthread.php?t=1665319 හිතෙන දෙයක් කොටලා වරෙන් මචං ත්‍රෙඩ් එකක් ඕපන් කළා ..