s4mk4tqdmAA
මට ගොටාට චන්දෙ දෙන්න එකම හෙතුවයි තියෙන්නෙ..එක මේ විඩියො එකෙ තියෙනවා..ගොටාට හම්බයො තියෙන බය විතරයි මට ගොටට චන්දෙ දෙන්න තියෙන එකම හෙතුව...මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තිබ්බා..එ කාලෙ මිනිස්සු මැරුනා..එ යුද්ධයක් තිබුන නිසා..එත් 21 මිනිස්සු මැරුනෙ තමන් ගෙ ආගම අදහන්න ගිහින්..එක්තරා පිස්සො...