ඕක තමා මම මුලිනුත් කිවුවෙ. UPFA එක තාම වුනේ මොකක්ද, වෙන්නෙ මොකක්ද කියල වත් හොයාගන්න බැරි තැනක ඉන්නෙ. UNP එකට දොස් කුවුවා කියලා වැඩක් වෙන්නෙ නෑ. පක්ෂයක් විදියට ප්‍රතිපත්ති නැත්තං ඒ මිනිස්සුංව බලේට ගෙනැත් මොකටද? ඇත්ත කතාව නම් UPFA එකට කියන්න දේවල් නෑ මොකද පහුගිය වතාවල දීපු පොරොන්දු 90%ම කඩ කලානෙ...