1. හදවත ගැලවුණු මිනිසා

    මහින්දගෙ ගැහිලි ගැනද ඔය කියන්නෙ? ඇත්තට මහින්ද හොරෙක්ද? :eek:
  2. හෙණ රාජ තෙල්

    අපිට අගයක් නෑනෙ ලංකාවෙ දේ :dull::dull:
  3. Torrent to Direct ?

    hive.im
  4. හෙණ රාජ තෙල්

    :):):) ඕවා මේ වෙනකං තිබ්බනං ලංකාව තමා ලෝකෙ බලවත්ම රට :(
  5. හෙණ රාජ තෙල්

    ඔවු ඔය පත ගල් එහෙම ගානට මිම්මට කපලා එහෙම තියෙන්නෙ ඒ කාලෙ මොන මොනවා හරි බෙහෙත් ජාති, රසායනික සංයෝග තියෙන්න ඇති. ඕවත් එහෙම වෙන්න ඇති. ගුරුමුෂ්ඨි සීන් එහෙම නිසා වල පල්ලට යන්න ඇති ඕවා :dull:
  6. හෙණ රාජ තෙල්

    බුලට් පෘෘෆ් ද කියලා චැක් කොලාද? :eek:
  7. අනේ උදාව් කරපංකෝ

    මෙහෙම නේද උඹ දෙවෙනි PHD එක ගත්තෙ :) yqpKSa2r5WU
  8. SLT SNR Margin

    ඕකෙ කතන්දරේ රවුටරේ එක්ක තියෙන්නෙ මම හිතන්නෙ. SNR අඩු ඩුනාම Disconnect වෙනවනං system එකෙන් speed එක අඩු කරලා SNR වැඩි කරනවා. SNR අඩු වුනාට Disconnect වෙන්නෙ නැත්තං Speed අඩු කරන්න ඕනෙ නෑ. මම වැරදි නම් නිවැරදි කරපං :)
  9. mchn supiri sci-fi film oona ban

    film tikak kiyapankoo ban..
  10. මචන්ලා මට පොඩි ප්‍රස්නයක්..

    බැඳපු මිනිස්සුන්ට තියන පුරස්න :(
  11. සන්ධානෙට වැරදුනේ කොතනද??

    http://www.elakiri.com/forum/showthread.php?t=1662851
  12. සන්ධානෙට වැරදුනේ කොතනද??

    :yes: ආණ්ඩුවක් කරනවා කියන එක සාමූහික ක්‍රියාවලියක්. එක පුද්ගලයෙක් ඔක්කොම කරන්න ගියාම තමා වැඩේ අල වෙන්නෙ. ලංකාවෙ මිනිස්සුත් පුරුදු වෙලා තියෙන්නෙ තනි පුද්ගලයෙක්ගෙ පාලනයක් යටතේ ඉන්න. රජ කාලෙ වගේ. ඉතිං මිනිස්සුන්ට ඕනෙ ඒකාධිපතියෙක්. ප්‍රජාතන්ත්‍රවාදී ආංඩුක්‍රම නමට විතරයි අපි වගේ නොදියුනු රටවල් වලට :)
  13. Pluto-We've come a long way!

    අපේ සෞරග්‍රහ මංඩලේ අන්තිම ග්‍රහයගෙ ඔය වගේ පොටෝ එකක් ගහන්න ඔච්චර කට්ට කෑවා කියන්නෙ අනික් දේවල් ගැන කුමක කතාද? :(
  14. සන්ධානෙට වැරදුනේ කොතනද??

    පක්ෂෙක ප්‍රතිපත්ති වලට මිනිස්සු චන්දෙ දෙන්න ඕනෙ. :)

    No contents