1. ටොයියනි csn බලන්න csn live

    මේ කතාවනං ඇත්ත බං. ඔය වගේ රුපියල් 500ට ගල් කාලට බත් පැකට් එකට නැමෙන UNP කාරයෝ අඩුයි. :yes:
  2. ටොයියනි csn බලන්න csn live

    අද රැස්වීමට ලක්ෂ්මන් වසන්ත බස් 30කින් සෙනග ඇද්දා. මේවා කවුරුත් කියපු දේවල් නෙවෙයි. :D
  3. ටොයියනි csn බලන්න csn live

    පකයා කතා කරනවා :lol:
  4. ටොයියනි csn බලන්න csn live

    මම නම් හිතන්නෙ නෑ රටේ මිනිස්සුන්ට මහින්දව අගමැති කරන්න උණක් තියනවා කියලා. පක්ෂෙක ප්‍රතිපත්ති වලට පාවෙන චන්ද වැටෙන්නෙ බං පාර්ලිමේන්තු මැතිවරණෙකදි. මේ චන්දෙ UPFA එක පරදින්නෙ ජනාධිපතිවරණයක් විදියට හිතලා වැඩ කරන එකෙන් :D
  5. ටොයියනි csn බලන්න csn live

    උඹලට කන්ටැක්ස් තියනවනං ලොකු තැන් වලට කියපං යුද්ධෙ ගැනයි, UNP එකෙයි වැරදි විතරක් නොකියා UPFA ආන්ඩුවකින් ඉස්සරහට රට කරන විදිය ගැන කියන්න කියලා. දැං ඉදිරි දැක්මක් නෑ වගේ මහින්ද අගමැති කරනවා ඇරෙන්න UPFA එකට :D
  6. ටොයියනි csn බලන්න csn live

    ජනාධිපතිවරනෙට කලිනුත් සූ ගාන්න සෙනග හිටියා නේද මහින්දගෙ රැස්වීම් වල. :lol:
  7. ටොයියනි csn බලන්න csn live

    මලගෙදරක කතාවක් වගේ එකක් ඇහෙනවා කවුද බං ඒ කතාකරන්නෙ? :eek:
  8. ඉඩමකට සුදුසු එළවලු

    ගන්නට හොඳ ආදායමක් වවපං අමු මිරිස් :)
  9. patta kollek ban..

    welcome 2 internet :)
  10. මල්ෂා

    දාන්න දුන්නොත් නොදා ඉඳියි :lol:
  11. මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

    තාම උතුවංකන්දෙලු පදිංචිය
  12. මල්ෂා

    Coin box :)
  13. රාජ්‍යයේ_පැවැත්ම

    බෙදුම්වාදී න්‍යායපත්‍ර, විජාතික බලවේග, NGO සල්ලි, Dollar කාක්කෝ සමග මහා බයි හටන දැං තිරගත වේ. රංගනය: මොහාන් සමරණායක, විමල් වීරවංශ, නලින්ද සිල්වා, ගෙවිඳු කුමාරතුංග :)
  14. Looking for a Personal Loan

    DJANURADHA@mp3 සෑහෙන කාලෙකින් දැක්කෙ
  15. හෙණ රාජ තෙල්

    ලක්ස්මන් අංකල් බඳින වයසෙ දුවලා එහෙම නැද්ද? :)

    No contents