1. කෑප්ටන් Jack Sparrow

    Parking tickets for Diyatha Uyana..

    ලොකුවට රතුවට ලිව්වා කියල මචං උබ ලියපු දේ බුද්ධිමත් පිළිතුරක් වෙන්නේ නැහැ, ඔය කතා හොදයි අර "ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන්" කියල කියපුවට අත්පුඩි ගහපු මෝඩ පහේ මිනිහෙක්ව රවට්ටන්න. මිනිහෙක්ට කට තිබ්බට විතරක් මදි බන්, මොලෙකුත් ඕනේ. මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි...
  2. කෑප්ටන් Jack Sparrow

    Parking tickets for Diyatha Uyana..

    ඔව් ගානක් අය කරලා හරි නඩත්තු කරන එක හොදයි, හැබැයි පාරේ අලුතෙන් හිටවපු ගස්, අලුත් පදික වේදිකා වගේ ඒවත් නඩත්තු කරන්න එහෙම නම් කාගෙන් හරි සල්ලි ඉල්ලගන්න වෙනවා. අනිත් දේ තමයි මේ දේවල් හදල තියෙන්නේ මහජනයාට විවේකයෙන් ඉන්නයි, ව්‍යායාම් කරන්නයි. ව්‍යායාම් කරන්න වගේ ඔතනට එන්නේ පයින් වත් බස් එකේවත්...
  3. කෑප්ටන් Jack Sparrow

    Dish Tv Lanka is on Its Way

    එහෙනම් හොදයි මචං.
  4. කෑප්ටන් Jack Sparrow

    Parking tickets for Diyatha Uyana..

    ඉස්සර අර හොරා කාපු එවුන්ට මේවා නඩත්තු කරන්න සල්ලි තිබ්බ නම් ඇයි හොරා කන්නේ නැති සිල්වත් UNP අයියලට එහෙම කරන්න බැරි. (දැන් කියන්න එපා ඒ සල්ලි වලින් කොත්තමල්ලි වලට සහනේ දෙනවා කියල)
  5. කෑප්ටන් Jack Sparrow

    Parking tickets for Diyatha Uyana..

    උබල හෙට කියයි "මම 8 වසරට වෙනකන් විතරයි ඉස්කෝලේ ගියේ, එක නිසා අධයාපනෙටත් අපි ගෙවන බදු මුදල් වැය කරන්න එපා" කියල. :eek: රූපියල් 50 අවුලක් නැහැ කියමුකෝ. එතකොට අර කොලබ හදල තියෙන පේමන්ට් වල පොඩි කඩ දාන්න හම්බ පුරපති ඉල්ලන ඉල්ලීමත් සාදාරනීකරණය කරපංකෝ. :rofl:
  6. කෑප්ටන් Jack Sparrow

    As usual Samsung copied Apple

    අයියෝ සැම්සුන් :lol:
  7. කෑප්ටන් Jack Sparrow

    Dish Tv Lanka is on Its Way

    එහෙම වෙනවා නම් හොදයි, ඩයලොග් TV කාරය චාටර් සර්විස් එකක් දෙන්නේ, peo TV ගන්න කේබල් අදින්න අවුරුදු ගානක් යනවා බන්, රෙද්ද. ගානයි, පැකේජස් එහෙමයි ගැන විස්තර දන්නව නම් කියපල්ලා.
  8. කෑප්ටන් Jack Sparrow

    බත්තරමුල්ල හෝ කොට්ටාව අවටින් බෝඩිමක්

    මචං උබටද? සෙට් උනොත් කියන්නම්. :)
  9. කෑප්ටන් Jack Sparrow

    Dish Tv Lanka is on Its Way

    සිරාවට බන්, මේකේ ඩිෂ් ටීවී දෙනවා කියල නුල් කියක් නම් ගියාද. :lol::lol::lol::lol:
  10. කෑප්ටන් Jack Sparrow

    Parking tickets for Diyatha Uyana..

    යහපාලනය පුටා යහපාලනය :baffled: ඕව නඩත්තු කරන්න තමයි අලුතෙන් කොල්ලෝ හමුදාවට ගත්තේ. නැතුව යුද්දේ කරපු කොල්ලෝ ඕවට දැම්මේ නැහැ. කස්ටිය කෑගහල ඉල්ලපු යහපාලන වෙනස, තව ඉස්සරහට පාරේ හම්බයා පේමන්ට් එකේ බඩු විකුනද්දී තවත් සනීපෙට දැනේවි. :angry:
  11. කෑප්ටන් Jack Sparrow

    අතීතයට යන්ද ?

    පට්ට මචන්. රේප්+
  12. කෑප්ටන් Jack Sparrow

    Bodybuilding Motivation Vol #1

    තම තමුන්ගේ රස්ක්‍යතාවය අනුව ඕක වෙනස් වෙනවා මචං.
  13. කෑප්ටන් Jack Sparrow

    Classic Car Restoration

    පට්ට මචං. රේප්+
  14. කෑප්ටන් Jack Sparrow

    හෙල්මට් තහනම් කලේ හේතු ගොඩකට...

    බුරුකාව හොදයි, ෆුල්ෆෙස් නරකයි. රට කරන්න දගලන නුගත් මිහරකෙක් ගේ බොලද නීතියක්. :no:
  15. කෑප්ටන් Jack Sparrow

    මචන්ලා මමත් ආවා එලකිරි...

    ප්‍රශ්නයක් තියෙන ඕනෙම මාතෘකාවක් ගූගල් දෙයියන්ගේ ගහල, අගට elakiri කියල ගහල සර්ච් කරන්න මාමි. ජයවේවා!!!!
  16. කෑප්ටන් Jack Sparrow

    මචන්ලා මමත් ආවා එලකිරි...

    වෙල්කම් මාමි. :) කිරියේ දේශපාලනේ කරන්න නම් යන්න එපා මාමි.:lol:
  17. කෑප්ටන් Jack Sparrow

    නවක වදේ - Campous unta

    ගූ 70යි බන්. :lol::lol::lol::lol: මේකට තමයි පැහැදිලි ඉරිසියාව කියන්නේ. :yes: මේ #රියටත් මිදි තිත්තයි ලු බන්
  18. කෑප්ටන් Jack Sparrow

    රක්ෂණ වන්දි පහසුවෙන්.

    macn ithuru tikath mekema danawa nam dana eke page eka tag karanna. Rep+

    No contents