මචන්ලා මමත් ආවා එලකිරි...

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මචන්ලා මමත් ආවා එලකිරි...

    මම අද EK ආවට අවුරුදු 1 1/2 විතර තිස්සෙ ඉඳන් මෙකෙ වැටෙන threads කියවනවා,රත්තරං අයියගෙ,Mr.Tom,crazybuddy ගෙ threads ගොඩක් කියවල තියෙනවා.KPZ ගේ කතාවත් ඔක්කොම කියෙව්වා....(කවුරුත් තරහ වෙන්න එපා එකපාරටම මතක් උන නම් ටික type කලේ )
    ඒත් මම රෙප් ගැන,quote කරන ඒවා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.දවසක් දැක්කා අලුත් අයට forum එක ගැන ඉගෙනගන්න thread දෙකක් දාල තියෙනවා,ඒත් දැන් ඒව හොයගන්න බෑ.පුලුවන් කෙනෙක් ඒවයෙ link හම්බුනොත් දාන්න.
    මම මුලින්ම elakiri ආවේ පොඩි ප්‍රශ්නයකට උත්තර හොයගෙන,ඒකට උත්තරේ elakiri එකේ තිබ්බා :yes: .හැබැයි මේ අවුරුදු 1 1/2 ක කාලේ අතුලත මට දැනුනු දෙයක් තමයි,මේ ලඟක ඉඳන් පොඩ්ඩක් upset thread වටෙන්න පටන් අරගෙන....
    EK එකේ ගුණාත්මක බව වැඩික් කරගෙනම කට්ටිය ඉස්සරහට යමු......
    හැම EK සාමාජිකයෙක්ටම ජයවේවා........
    :yes:
     
    Last edited:

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Click on 'User CP' from top Left of the Navigator Bar.

    You will see your REPS given (or Lost).
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපිව මතක නැතෙයි හුකෑස් ගාල නම් තුනයි කීලා තියෙන්නේ........ :(

    200,300වත් කීපියකෝ..........:lol:

    එල එල මචන් කිරියේ මුණ ගැසෙමු.......... :)
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම අද EK ආවට අවුරුදු 1 1/2 විතර තිස්සෙ ඉඳන් මෙකෙ වැටෙන threads කියවනවා,රත්තරං අයියගෙ,Mr.Tom,crazybuddy ගෙ threads ගොඩක් කියවල තියෙනවා.KPZ ගේ කතාවත් ඔක්කොම කියෙව්වා....(කවුරුත් තරහ වෙන්න එපා එකපාරටම මතක් උන නම් ටික type කලේ )
    ඒත් මම රෙප් ගැන,quote කරන ඒවා ගැන කිසිම දෙයක් දන්නෙ නෑ.දවසක් දැක්කා අලුත් අයට forum එක ගැන ඉගෙනගන්න thread දෙකක් දාල තියෙනවා,ඒත් දැන් ඒව හොයගන්න බෑ.පුලුවන් කෙනෙක් ඒවයෙ link හම්බුනොත් දාන්න.
    මම මුලින්ම elakiri ආවේ පොඩි ප්‍රශ්නයකට උත්තර හොයගෙන,ඒකට උත්තරේ elakiri එකේ තිබ්බා :yes: .හැබැයි මේ අවුරුදු 1 1/2 ක කාලේ අතුලත මට දැනුනු දෙයක් තමයි,මේ ලඟක ඉඳන් පොඩ්ඩක් upset thread වටෙන්න පටන් අරගෙන....
    EK එකේ ගුණාත්මක බව වැඩික් කරගෙනම කට්ටිය ඉස්සරහට යමු......
    හැම EK සාමාජිකයෙක්ටම ජයවේවා........
    :yes:

    සාදරයෙන් පිලිගන්නවා !!! කියවුන නම් වගේම තවත් වැදගත් ලිපි දාන බොහෝ පිරිසක් මේකේ ඉන්නවා, ඒ වගේම නිකන් වැඩකට නැති කතා දාන ඔලුවේ අමාරු කාරයොත් මේකට දැන් දැන් වැඩියෙන් එනවා ඒ බුරු හැත්තවල් ගැන ඉතිං GTZ admin අය්යා බලාගන්න ඕනේ. කොහොම උනත් මේක ඇතුලේ ගන්න දේ එමටයි !!!!!!!!!
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    හා හා........මාත් අලුත් මචං.......
    වෙල්කම් ඈ......;);););)
    ජයවේවා!!!!
    :yes::yes::yes::yes:
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    Click on 'User CP' from top Left of the Navigator Bar.

    You will see your REPS given (or Lost).

    thanks මචන්....

    thanks මචන්....

    thanks මචන්....

    අපිව මතක නැතෙයි හුකෑස් ගාල නම් තුනයි කීලා තියෙන්නේ........ :(

    200,300වත් කීපියකෝ..........:lol:

    එල එල මචන් කිරියේ මුණ ගැසෙමු.......... :)

    sry mchan ඔක්කොම එකපාරට මතක් උනෙ නෑ...

    සාදරයෙන් පිලිගන්නවා !!! කියවුන නම් වගේම තවත් වැදගත් ලිපි දාන බොහෝ පිරිසක් මේකේ ඉන්නවා, ඒ වගේම නිකන් වැඩකට නැති කතා දාන ඔලුවේ අමාරු කාරයොත් මේකට දැන් දැන් වැඩියෙන් එනවා ඒ බුරු හැත්තවල් ගැන ඉතිං GTZ admin අය්යා බලාගන්න ඕනේ. කොහොම උනත් මේක ඇතුලේ ගන්න දේ එමටයි !!!!!!!!!

    ඔව් ම්චන් elakiriya කියන්නෙ දැනුම් සාගරයක්.

    හා හා........මාත් අලුත් මචං.......
    වෙල්කම් ඈ......;);););)
    ජයවේවා!!!!
    :yes::yes::yes::yes:

    welacome මචන්.

    කෑප්ටන් Jack Sparrow;17982976 said:
    වෙල්කම් මාමි. :)
    කිරියේ දේශපාලනේ කරන්න නම් යන්න එපා මාමි.:lol:

    අනේ නෑ ම්චන් මම කවදාවත් political threads වලට reply කරන්නෙ නෑ...

    කෑප්ටන් Jack Sparrow;17982979 said:
    ප්‍රශ්නයක් තියෙන ඕනෙම මාතෘකාවක් ගූගල් දෙයියන්ගේ ගහල, අගට elakiri කියල ගහල සර්ච් කරන්න මාමි.
    ජයවේවා!!!!

    ඔව් මම ඒක දැනගත්තෙ මේ ලඟදි..

    වෙල්කම් සහෝ

    thanks මචන්.