1. කෑප්ටන් Jack Sparrow

    Dubai ! Job !

    බම්ප්
  2. කෑප්ටන් Jack Sparrow

    නවක වදේ - Campous unta

    උබ දන්නවද? නරියත් මිදි තිත්තයි කිව්වලු :lol::lol::lol::lol: :P :P :P :P
  3. කෑප්ටන් Jack Sparrow

    සිංහලයා නැති කරන රනිල්ගේ යහපාලනය ....

    UNP ඇතුළු ආණ්ඩු පක්ෂේ ගොඩක් අය තවමත් මහින්ද ගැන මාර බයකින් ඉන්නේ, අනේ මන්ද. මහින්ද එන එකද එන්නේ නැති එකද නෙමෙයි මේ ත්‍රෙඩ් එකේ ප්‍රශ්නේ, රටට වෙලා තියෙන/ කරලා තියෙන දේ ගැන විතරයි. මහින්ද ගේනවා කියල මේ ත්‍රෙඩ් එකේ රටට UNP එවුන් කරන විනාසය සාදාරනිකරණය කරන්න පුලුවන්ද?
  4. කෑප්ටන් Jack Sparrow

    බෙදුම්වාදීන් එළියට - යාපනයේ පෙළපාලි

    දැනටමත් UNP අනාත ගව රැලට ප්‍රභාකරන් වීරයෙක් බන්. ගොන් පැටවූ බන් මුන් :lol:
  5. කෑප්ටන් Jack Sparrow

    එල මචං, මම දන්න අදුරන අයටත් කියන්නම් උබේ වෙබ්සයිට් එක ගැන. ජය වේවා!!!!

    එල මචං, මම දන්න අදුරන අයටත් කියන්නම් උබේ වෙබ්සයිට් එක ගැන. ජය වේවා!!!!
  6. කෑප්ටන් Jack Sparrow

    පොරොන්දම්/කෙන්දර ගැන දන්න කෙනක් පොඩිඩක් &#3473

    ඕව 100% හරි නම් අදත් ජනාදිපති මහින්ද රාජපක්ෂ බන් :lol::lol::lol::lol:
  7. කෑප්ටන් Jack Sparrow

    Nugegoda අවට ලැයිසන් දාන්න (steps) ප්ලේස් එකක් සෙට් කරල&#3

    අනිවා මචං, මමත් ගියේ ඔතනට. අපි සල්ලි ගෙවන්නේ එක එකාගෙන් බැනුම් අහල ඉගෙනගන්න නෙමෙයිනේ. ඔතන අය අනිත් තැන් වල වගේ බනින්නේ නැහැ. සිරාවටම උගන්නනවා. නුගේගොඩ හන්දියේ ට්‍රැෆික් එකේ එහෙමත් දාල පුරුදු කරවනවා. ජය වේවා!!!!
  8. කෑප්ටන් Jack Sparrow

    Sirith Maldama (සිරිත් මල්දම)

    පට්ට මචං. බොහොම පින්.
  9. කෑප්ටන් Jack Sparrow

    CBF Study materialS & Pass Papers

    මේ වගේ දෙයක් ඉල්ලනකොට සිංහලෙන් පැහැදිලිව පොස්ට් එකක් දාපන් මචං, නැත්නම් ඇතුලට එන්නවත් හිතෙන්නේ නැහැනේ කාටවත්. ජය වේවා!!!!
  10. කෑප්ටන් Jack Sparrow

    මහින්දට නොතීසි?

    සිරාවට අහන්නේ ඇයි ඔච්චර මහින්ද එක්ක තරහ? මම UNP කාරයෙක් ගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරයක් ගත්ත, උ නම් කිව්වේ මහින්ද ඉන්නකන් UNP රජයක් ගෙන්න බැහැ කියල. කුහක වෙන්න එපා බන් ඔච්චර, බණක් පදයක් අහල සිත සනසවගනින්, මයිත්‍රී වඩපන්. :no:
  11. කෑප්ටන් Jack Sparrow

    එහෙනම් රටේ දියුණුවට කරන්න පුළුවන් ඔබ හිත&#3505

    මහාමාර්ග පද්ධතිය තවත් දියුණු වෙන්න ඕනේ.
  12. කෑප්ටන් Jack Sparrow

    මහින්දට නොතීසි?

    මමත් මහින්දගේ හොරකමට විරුද්ධයි, එත් ඉස්සර මරණ බියෙන් ඉස්කෝලේ ගිය හැටි, බස් එකේ ගිය හැටි තාමත් මතකයි. ඉස්කෝලේ දෙමව්පියෝ ප්රිෆෙක්ට්ල එක්ක එකතු වෙලා ඉස්කෝලේ එන හැම ලමයගේම බෑග් චෙක් කරපු අතීතය තවමත් මතකයි. මහින්ද යුද්දේ දින්නේ නැත්නම් අද ටෝයියෝයි බයියෝයි මැරිච්ච තැන වල අඩි ගණන් උසට ගසුත් පැලවෙලා.
  13. කෑප්ටන් Jack Sparrow

    සිංහල හෝඩිය පිලිවලට කියන්න පුලුවන්ද

    ඕක බැරි සිංහලුන්ව උල තියන්න ඕනේ.
  14. කෑප්ටන් Jack Sparrow

    මහින්දට නොතීසි?

    අපරාදේ බන්, කොටි ගහද්දි උබල වගේ එවුන් මරුනේ නැත්තේ. :(
  15. කෑප්ටන් Jack Sparrow

    මහින්දට නොතීසි?

    ටහිකෙයි :rofl:

    No contents