මට නම් තේරෙන්නේ එක දෙයයි මචං, UNP එවුන් කවමදාකවත් වැරදි වලින් ඉගෙනගන්නේ නැහැ. උන්ගේ මතය සර්ව ආගමික, සහජීවනය, හම්බය හොදයි.
නිදහස් සන්දානේ පැරදුනාට පස්සේ බෞද්ධ, සිංහල ජාතිය, අපේ කම, (පරදින්න කලින් සහජීවනය,එළිපිට හම්බයට මුල් තැන, සිංහලයට කැපිල්ල)
JVP සදාකල් විපක්ෂය, හැමදේටම විරුද්දවිම, කතා කරන්න...