මේක මම දාන්නේ කිරියේ මේ ගැන නොදන්න අයට දැනගැනීම පිණිසයි.
මේකෙන් තමුන් පිවිසෙන ඕනෙම වෙබ් සයිට් එකක තියෙන වචනයක සිංහල තේරුමක් දැනගන්න ලේසියෙන් පුළුවන්, කරන්න තියෙන්නේ මවුස් පොයින්ට් එක නොදන්න වචනේ ගාවට ගෙනියන එක විතරයි.
මෙතනින් ඇඩෝනය ස්ථාපිත කරගන්න (ගුගල් ක්‍රෝම් වල පමණයි)
නොදන්න අයට...