එරෝසන් වගේ එකෙක් දාපු දෙයක් Quote කරපු පලියට මරාට කඩේ යනවා වෙන්නේ කොහොමද?
දැන් යහපාලානේ කස්ටිය අගවිනිසුරු මාරු කරපු විදිහ ගැන මොකද හිතන්නේ?
මහින්දගෙයි දැන් ඔය කඩේ ගිහින් පත් කරපු ආණ්ඩුවෙයි වෙනසක් නැහැනේ.(මහින්ද 2/3 අයතා විදිහට පාවිච්චි කළා එදා. එත් අද, ව්‍යවස්ථාව අනුව වත් වැඩ කරලා නැහැනේ)
තව කෝ...