1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කීයටද එන්නේ.. දෙකන් පස්සේ මම ඔෆිස් එකේ ඉන්නවා වරෙං ඔෆිස් එකට...
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මැශින් රෙන්ට් එකට දීපං..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    චැරිටි.. මම.. උඹ තාම මං ගැන දන්නේ නෑ..:rofl:
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ටෙස්ලා එකත් ලගදිමනේ ගත්තේ.. ඒ හින්ද තවත් එලවනවා වැඩී.. වාහන වික්ක කියල බෑ මිනිහෝ බ්‍රෑන්ඩ් නිව් නේ ගන්නේ.. ඕක මෙහෙමයි පර්සනල් තමන් යූස් කරන වාහන වල වැලිව් එක කෝටි 5 වෙනකං ශේප් වෙන පුළුවන්.. කෝටි 7 පැන්න ගමං ඉන්කම් ටැක්ස් කාරයො අරින්න එනවා.. එතකොට ඉතිං ණයවෙලා ගත්තුබව පෙන්නන්න කතා ගොතන් ඉන්න ඕනේ...
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    පලාත් සභා එකකට තමා ආස..
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉඩම නං මරු.. ලොකේශන් එක හොදනං යට බිස්නස් එකක් කරන්න පුළුවන් වෙන විදිහට කණු දාල උඩ ගේ ගහපං.. හාර්ඩවෙයාර් කෑල්ලක්, මැශින් රෙන්ට් එකට දෙන්න තැනක් වගේ දාගත්ත නං සල්ලි තමයි මිනිහෝ
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් එහෙම නොකර එක එක මිනිස්සුන්ට ණය විදිහට අකවුන්ට්ස් හදන්න ඕනේ. සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා මේ පාර ටැක්ස් ලිමිට් පැන්නොත් හුට පටස් තමා..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොකක් ගැනද මේ උඹලා කතාවෙන්නේ..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම කලබලයේ වාහන ගේන්න බෑ මිනිහෝ ඒකට වෙනමම ලෑස්ති වෙන්න ඕනේ.. මේකට ෆිනෑන්ස් එකක් නොදැම්මොත් අනිවා ටැක්ස් ලිමිට් එක පනිනවා වගේ.. මේ ලබ්බේ ටැක්ස් කතන්දරේ හින්දා තමයි එපා වෙන්නේ.. මේ පාර ගේනවනං අනිවා ෆිනෑන්ස් එකක් දාන්නම වෙනවා කිව්වා.. ඒකයි මම මේ තාම ඇද ඇද ඉන්නේ..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉතින් උන් දින්නොත් ලක්ශයක් හම්බෙනවනේ.. බෝරින්ග් නේ නැත්තං ඉවෙන්ට් එක මෙලෝ රහක් නැ..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ තාම වික්කේ නෑ.. ඇඩ් එකක් වත් දැම්මේ නෑ තාම කටින් කට කිව්ව මිසක්.. ඇඩ් එකක් දම්මවන්න ඕනේ හෙට අනිද්දට..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මේ කාලකණ්ණි බල්ලෝ. තොපි එකෙක් වත් තාම මගේ ඔට්ටුව භාරගත්තේ නෑ.. මෙලෝ රහක් නෑ තොපි භාරගනිං එකෙක්..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මගේ ටාර්ගට් එක මේ අවුරුද්ද ඉවර වෙද්දි තව උකස් කඩ 8ක් අරින්න.. යට කරන සල්ලි වලින් උකස් කඩයක් කරනවට වඩා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් නං එකෙන්ම සල්ලි දානවා..
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙනං හොරෙන් මුල්ලක ඉදං වීඩියෝ කරන්න ඕනේ මට පේන්න වීඩියෝ කරන්න නං දෙන්නේ නෑ මම.. කලබලේ උන වැඩක් හින්ද කට්ටිය හොලමන් වෙලා බලං හිටියා මිසක් එකෙක්වත් ඒව කලේ නෑ.. වෙලාව හොදයි ඉතිං.. පින තමයි මගේ.. මම පව් වැඩ කරන්නේ නැති එකේ අනිසංස.:rofl:
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ලී බඩු රෙද්දවල් නං එවන්න එපා මිනිහෝ ඕව නං තේරුමක් නැති බිස්නස්.. මම බිස්නස් ගැන නොදන්න එකෙක් නෙමෙයිනේ උබ කොච්චර ලාභයි ලාභයි කිව්වත් මම දන්නවා ඔය බිස්න්ස් වෙන හැටි..ලාබනං මම ඉන්වෙස්ට් කරනවා.. කෙලවෙන්න පාඩුවෙන්න බිස්නස් කරන්නේ නෑ මම.. ලී බඩු රෙද්ද සීන් එක ඉන්වෙස්මන්ට් එකේ හැටියට ටරනෝවර් එක අඩුම...
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹල වරෙං එහෙනං බත් එකකුත් අරගෙන වැලිකඩ..:rofl:
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් ඌ බයේ යද්ද් ටිපර් එහෙම හැප්පුනා නං අනිවා මිනිස්සු හිතනවා මගේ ටිපර් එක්ක දම්මලා මූව හප්පලා මැරුවා කියල..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹ මේ පැත්තෙම එකෙක්නේ.. මගේ නම කියල කාගෙන් හරි නිකං අහල බලපංකෝ මගේ විස්තර ටිකක්.. මං ලග තියෙන්නේ මොනවද නැත්තේ මොනවද කියල උඹට සේරම දැනගන්න පුළුවන්.. ඔන්ලයින් ඔය වෙපන් සීන් අහන්න එපා මිනිහෝ
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම තාම දැකල නෑ මිනිහෝ ලොකු එකාට තදින් තරහ යනවවත්.... වයිෆ් වගේමයි ඌ.. එයත් එහෙමයි ලමයිට කෑගහනකොටයි මට කෑගහන්කොටයි :baffled: ඇරෙන්න වෙන තරහ කා එක්ක වත් තරහ ගිහිං ඉන්නවා මම දැකලම නෑ..
  20. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මරන්නේ නං නෑ ලෝඩ් කරල ගත්ත නිකං.. මේක මේ පොඩි උන්ගේ වලියක් නෙමෙයි මගේ එකාට 17යි ඌට 25ක් ලු... ඇගපත එහෙම තියෙන නිසා උගේ ලොකුකම පෙන්නන්න ඇවිල්ලා මූ..

    No contents