ඌ උගේ යාලුවෙක් එක්ක ගහගත්ත නං මම ඕවට අත දාන්න යන්නේ නෑ මොකද ඕව මං නොකරපු ඒව නෙමෙයි නේ..
මූ මේ බෝලේ ඇල්ලුවා කියලනේ මේ අහක යන එකෙක් ඇවිල්ලා නෙලල තියෙන්නේ..
අපේ ගෑනිත් බයිනවා තාම මිනිහෝ :rofl:
එයා කියන්නේම අරූ අර බයවෙලා බයික් එක අරං පැනලා යන වෙලාවේ කලබලේට මොකේක හරි හප්ප ගත්ත නං ඒකත් මගේ පිටින් යයි...