1. Red_frame

    ඉරිසියාව නෙමෙයි බං මහ අපරාදයක් කියලා හිත&#3545

    තවත් මේ රටේ ආණ්ඩු වල කල්පනාව එක එක දේවල් නිකං කෙලවන්න.. ඔය නිකං දෙන සෞබ්‍ය අධ්‍යාපන වගේ අංශ පොඩ්ඩ පොඩ්ඩ අඩපණ කරන්නේ නැතුව..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම යනවා මේ දැනුත්..:rofl:
  3. Red_frame

    Kellata call enava

    මම කියන්න කලින් උඹ කියල.. කෝල් කරලා දෙකක් කියන්නේ නැතුව ඒකත් නම්බර් එක මෙතන දාල මූ කවුද අහනවා... යකෝ පුං පිරිමිද අම්මපා..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද පෙරාපුවා පුතේ.. අන්න සැප..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ආ උඹ කැමත් එහෙමද එහෙනං කඩවසම් කියක දාගනිං.
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං ගැනද.. ලස්සනයි කියන්නේ ආයේ ඉතිං කියල වැඩක් නෑ මං හිතන්නේ මේ ලෝකේ ඉන්න ලස්සනම මනුස්සය මම.. මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකේ මට වඩා ලස්සන කවෘත්ම නෑ කියල මතක් වෙද්දී.. මාව දකින් ගොඩක් දෙන්න මගේ දිහ ඇස් පිල්ලං ගහන්නෙ නැතුව බලාගෙන ඉන්නවා.. තනිකර මං ලගින් හමන්නේ සපු මල් සුවද.. ඕවා තමා විස්තර තම...
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉන්නවා දෙකෙන් පස්සේ නං ශුවර්ම මම ඔෆිස් එකේ ඉන්නවා ඊට කලින් නං මං නෑ..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔය රෙද්දේ රස්සාවල් ගන කිව්වට මට ඕව තේරෙන්නේ නෑ මිනිහෝ මං නූගත් මූසලයෙක් නේ...:rofl:
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉදලා හිටලා බලනවා මිනිහෝ.. උඹේ එකත් බලල තව පොඩ්ඩකින් රිප්ලයි දාන්නං
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම කරන්න බෑ මිනිහෝ.. නෝන අදායම් පෙන්නන්නේ කොහොමද කෝටි 5ක් ඉපයෙව්වා කියල.. බබ්බු නෙමේනේ මිනිහෝ ඉන්කම් ටැක්ස් එකේ උන්..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හැම රෙද්ද්ම ෆොටෝ ගගහා දාන්න බෑ මිනිහෝ අපේ ගෙට් එක දවසට ඒකේ එන්නං..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මගේම නමට තියෙන්නයි ඕනේ..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉස්කෝලේ යන එකා කෝටි 5ක වාහනයක් ගන්නේ කොහොමද මිනිහෝ.. ඒකට ඌ අදායම් පෙන්නන්න ඇපෑ.. මම අරං දුන්න කිව්ව ගමන් ආයෙ මටම කෙලිනවා..:rofl: එහෙම කරන්න බෑ මිනිහෝ
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් ඉතින් ඕන එකෙක් ඔය ටැක්ස් සෙල්ලම කරනවා මම විතරක් නෙමෙයි..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සර්වේ කරන්න කෝටි ගණන් යනවයැ මිනිහෝ
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඉවෝක්.. ඕව ලේඩිස් මොඩ්ල් නේ මිනිහෝ.. අනික මං ලග ඔයිට වඩා හොද එකක් තියෙනවනේ..
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වයිෆ් ගේ නමට ගත්තත් අහුවෙනවා.. නෑයෝ..:rofl: පිස්සුද මිනිහෝ
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෑ මිනිහෝ තමන්ගේ නමට තියෙන වාහන.. අලුත් එකක් ගත්තම මගේ නමට තියෙන වාහන වල වටිනාකම කෝටි 10ත් පනිනවනේ.. එතකොට තමයි කේස් එක වැටෙන්නේ..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    වත්කම් අඩුවෙන් පෙන්නං ඉන්නේ.. අපිට බලන්න අකවුන්ට් වෙනමම හදනවා රජයට දෙන්න අකවුන්ට්ස් වෙනමම හදනවා.. රජයට දෙන එකේ ණය ණය ණයම තමයි.. අන්න එහෙම..

    No contents