මේකට සම්පූර්නයෙන්ම වගකියන්නේ ඕනේ ඉන්දියන් ටීම් එක, උන් හොදට සෙල්ලම කරපු නිසා තමයි මැච් ටික අපි කෑවේ, ශෙවාග් තමයි අන්තිම මැච් එකට වගකියන්න ඕනේ, හර්බජාන්, දෝනී, ස්රීශාන්ත් වගේ අයටත් චෝදනා එල්ල කරන්න වටිනව, මම කියන්නේ අපි 17 වන වීයවස්තා සන්ශෝදනය කරහා විධායක ජනාදිපති කම අහෝසි කරල මේ සම්බන්දයෙන්...