ෆොන්සේකා UNP JVP සහය ලබාගන්න තීරණය කරේ ඇයි?

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    karunai pillayanui inna anduwa deshapremiyo neda ...........sarath fonseka inna vpakshaya deshadrohiyo neda .........anduwe iine amu meeharak ......aththatama than therenawa cheeththa andinne ranilda ....anduwe inna xxx... kiyala....
    KARUNA,PILLEYAN KIYANNE HITAPU TERRORISTS LA.UN MINIMARUWO.APE KOLLO PAPALA MARUWA.KARUNA APE PODI UNWA POLOWE GAHALA MARUWA.HAMUDURUWO MARUWA.
    UN AMU MINIMARUWO.
    DAN UN PRAJATRANTHAWADI WELA.(UNTA DADUWAM DENNE NATURE EKA)
    ******
    A WAGEMA UNP EKA JVP KOLLO DAHAS GANAK MARUWA,JVP NOWANA KOLLO DASA DAHAS GANAK MARUWA.JVP EKA UNP KARAYO AMU AMUWE MARUWA.MINIYA KARE GENIYANNA DUN NA.
    *******
    UNP EKA KOTINTA SIMENTHI,WEAPONS,SALLI DUNNA.A SALLI WALIN KOTI THAWA WEAPON ARAN THAWA AHINSAKAYO MARUWA.
    A NISA PILLEYAN,KARUNA WAGEMA JVP+UNP OKKOMA EKA WALLE POL SAHO.
    *******
    MAHINDA KOTI MARANNA SARATH TA ORDER KALA.NATIONAL INTERNATIONAL OKKOMA PARAYO KAKULEN ADINAKOTA NIWATA NOWI KONDA KELIN THIYA GATHTHA
    A NONAMENA NIRBHEETHA KAMA WENUWEN YALITH ETHUMA JANAPATH WENAWA.
    DESHA PREMIYO WENNA NAM DESHA PREMAYA PENNANNA ONA.
    KANNA ONA UNAMA KABARAGOYA THALAGOYA KARAGATHTHTAMA BA.
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    සම්පූර්ණයෙන් එකඟවෙමි.

    මෙය අති විශේෂ චන්දයක් බව ඇත්ත.

    විසි හය වෙනිදා පාන්දර චන්දපොලට යනගමන් චන්ද දායකයන්ගේ සිත් තුල ඇති සිතුවිලි වලින් සියල්ල තීරණය වනු ඇත.
    තාම මෙතන මඩ/කුහක දේශපාලනය නැති නිසා අපිට මෙතන තවත් කතා කල හැකියි, දැන් මිනිස්සු බලන්නේ තමන්ගේ අග හිග කම් ගැන, ලමයි ඉස්කෝලවලට දාන එක, රස්සාවල් ගැන, කාටවත් විධායක ජනාධිපති ක්‍රමය. 17 වන වියවස්තා සන්ශෝදනය ගැන උනන්දුවක් නැහැ, චන්ද දෙකෙන් පස්සේ ආන්ඩුව දින්නොත් අනිවාර්යයෙන්ම බඩු මිල වැඩි වෙයි, පෙට්‍රල් ගනන් යයි, ඕව තමයි මිනිස්සුන්ගේ ඔලුවල්වල වැඩකරන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජෙප්පෝ දෙකට බෙදෙන්න කලින් උන්ට යම්කිසි දෙයක් කරන්න පුලුවන් කමක් තිබුන, අන්තිමට උන් උන් කෙලගන්න පටන්ගත්තට පස්සේ උන්ට රැවටිලා හිටපු මිනිස්සුන්ටත් එපා වුනා

    කියල වැඩක් නෑ ... ඉදිරි මැතිවරණ
    2දි තමයි කාගෙ කාගෙත් පැටිකිරිය බලාගන්න පුළුවන් වෙන්නෙ :D
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :yes: :yes: ...

    j.v.p ඡන්ද පදනම කඩාගෙන වැටිල තියෙන්නෙ ...

    ආණ්ඩුවෙ ප්‍රභලයො ටිකක් අනිත් පැත්තට පැන්නොත් නම් මොකක් හරි කරගන්න පුළුවන් :eek:

    නෑ ජේ වී පී එකට වුනු ප්‍රශ්ණය තමන් ගැන අධි තක්සේරුවකට පැමිණීම. 2004 මහ මැතිවරණයයෙන් සන්ධානය හරහා ලැබුණු මන්ත්‍රී ආසන තමන්ගේ තනි චන්දබලයෙන් ලැබූ ඒවා බවට සිතාගෙන සිටීමත්, ඉන් ඇතිවුනු උද්දච්ච කමත්, විමල් වීරවන්ස වැන්නවුන්ගේ හැසිරීමත් ඔවුන්ගේ විනාශයට හේතු වුනා.

    ඒ මොනවා වුනත්, ජවිපෙට ලක්ශ තුනකට වඩා චන්ද තිබිලා නෑ. උදාහරණයකට 1982 ජනාධිපතිවරණයෙන් රෝහණ විජේවීරට ලැබුණේ චන්ද 273,439 එනම් මුලු චන්දවලින් 4.2% (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_1982)

    ඕක තමයි මම හිතන්නේ උපරිම පදනම.
     
    සෝම්වන්ශව ලන්කාවට ගෙනත් ජෙප්පන්ව පුම්බල ගත්තට ගහන්න ඕනේ මැඩම්ට
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    ඔයා කියන කථාවෙ ඇත්තක් තියෙනවා.
    ඒත් මමත් පැහැදිලි කිරීමක් කරන්නම් මට පේන දේ සහ මගේ අදහස විදියට. ඒත් මම මහින්ද රාජපක්ෂ වාදියෙක් විදියට හිතන්නත් එපා...

    මේ තර්කය සාධාරණයි විතරක් නෙමෙයි මේක තමයි ඇත්ත..

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා. (source : http://en.wikipedia.org/wiki/Sri_Lan...election,_2005 )

    2005 ඡන්දෙදි එජාපය එක්ක හකීම්ලා තොණ්ඩමන්ලා විතරක් නෙවී ටීඑන්ඒ එකත් නිළ නොවන අන්දමින් සහය දුන්නා.. අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ඡන්ද කොටින් ලවා යූඇන්පියට දැම්මෙව්වා.. ඇයි ටීඑන්ඒ එක රනිල් ට සහය දුන්නේ?? ඒකට හේතුව කොටින්ව පෝෂණය කිරීමේ සැලැස්ම තව දුරටත් රනිල් ලවා කරවා ගැනීමට. යථාර්ථය තමයි රනිල් මහත්මයගෙ කාලෙ කොටි හොඳට පෝෂණය උනා කියන එක. ඉතින් ඔතන තියෙන ඡන්ද ගොඩට කොටින් ලවා බලෙන් දම්මපු ඡන්දත් තියෙනවා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    2005 මැතිවරණයෙදි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යව කීයද?? 13,327,160 ක්. source : http://en.wikipedia.org/wiki/Sri_Lan...election,_2005 රනිල්ට ලැබුණෙ 4,706,366යි. ඡන්දෙ නොදීපු ප්‍රමාණය 3,500,382ක්. මෙන්න මේ අයත් පෙරමුණට ඡන්දෙ දුන්න නම් රනිල්ගෙ ප්‍රතිශතය 36.56%යි. මේ ඡන්දෙ නොදීපු අය එහෙම කරන්න ඇත්තෙ බොහෝ දුරට මේ දේශපාලන පක්ෂ එක්ක කළකිරීම නිසයි. (මේ අතරෙ උතුරු නැගෙනහිර මිනිස්සුත් ඇති ඡන්දෙ දෙන්න බැරිඋනු.) කොහොම උණත් ඔයා කියන ලක්ෂ 47 කැපුවත් කොළ කියන ගතානුගතික අය බහුතරයකින් සමන්විතයි. එයාල රනිල් මොන කුප්ප වැඩේ කළත් ඡන්දෙ දෙන එක දෙනවා. (පොදු පෙරමුණෙත් මේ සමානම අය ඉන්නවා) ඔයා හිතනවද සරත් මහත්තයා පෙරමුණෙන් හෝ වෙනත් පක්ෂෙකින් ඉල්ලුවොත් අර ලක්ෂ 47න් බහුතරය ෆොන්සේකා මහත්තයට ඡන්දෙ දෙයි කියලා?? නෑ.. එයාලා ඒත් ඡන්දෙ දෙන්නේ යූඇන්පියට ම තමයි. එතකොට ඔය දැන් කියන දේශප්‍රේමී කථා නෑ.. එහෙම නේද?? එහෙම නම් ඔයා හිතනවද මේ ලක්ෂ 47 සද්භාවයෙන් හෝ රටේ අභිවෘද්ධිය තකා ප්‍රකාශ වෙන ඡන්ද කියලා?? ඒකටත් උත්තරේ නෑ ම තමයි!! (පොදු පෙරමුණ අතින් ගත්තමත් මේ සින්දුවම තමයි ඉතිං)

    මගේ ඊළඟ තර්කය එහෙනම් ඇයි ඔය තරම් රටට කෙණෙහිලිකම් කරපු (ඔයත් පිළීගන්නවා මේ තර්කය සාධාරණයි කියලා) රනිල් මහත්තයා එක්ක (රනිල් මහතා සහ සුළු පිරිසක් - යූඇන්පියේ ඉන්නවා තව හොඳ මිනිස්සු ටිකකුත්) සරත් ෆොන්සේකා මහත්තයා එකතු උනේ?? රටට සේවය කිරීමේ චේතනාවෙන් ද?? වෙන්න බෑ යාළුවා. ඒකට කියන්නේ බලයට තියෙන කෑදරකම කියලා.

    මෙන්න මේ කොහොම හරි බලයට ඒමේ ආශාව නිසයි සරත් මහත්තයා යූඇන්පියෙන් ඉල්ලන්නේ.
    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි
    එතකොට ඔය කථාව හරි.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තාම මෙතන මඩ/කුහක දේශපාලනය නැති නිසා අපිට මෙතන තවත් කතා කල හැකියි, දැන් මිනිස්සු බලන්නේ තමන්ගේ අග හිග කම් ගැන, ලමයි ඉස්කෝලවලට දාන එක, රස්සාවල් ගැන, කාටවත් විධායක ජනාධිපති ක්‍රමය. 17 වන වියවස්තා සන්ශෝදනය ගැන උනන්දුවක් නැහැ, චන්ද දෙකෙන් පස්සේ ආන්ඩුව දින්නොත් අනිවාර්යයෙන්ම බඩු මිල වැඩි වෙයි, පෙට්‍රල් ගනන් යයි, ඕව තමයි මිනිස්සුන්ගේ ඔලුවල්වල වැඩකරන්නේ

    ඔව්, දුප්පත් බහුතරයට ජීවන බර විශල ලෙස දැනෙනවා. ආණ්ඩුවට විසදුම් නැති බවත් වැඩි දෙනෙක් (පාවෙන චන්ද යයි සිතිය හැකි කුලකය ) හිතනවා. ඒ වගේම දුප්පත්ම මිනිහා අතරත් ආණ්ඩුවේ දූශණ ගැන අවබෝධයක් තියෙන බවත්, කළකිරීමක් තියෙන බවත් පේනවා.

    සරත් ෆොන්සේකාට වාසියක් වෙන්නේ ඔහු දූශිතයෙකු බව හුවා දැක්වීමට ආණ්ඩුව ගත් උත්සහයන් (මෙතෙක් ) සාර්ථක නොවීමයි. ඩී.බී.එස්. ජෙයරාජ්ගේ ලිපිය දිවයින පුවත් පත මගින් ප්‍රසිද්ධ කිරීම හරහා පලමු වෙඩි මුරය පත්තු කරත් එය අතේ පත්තු වුනේ ආණ්ඩුවත්, දිවයින වගේ පත්තරත් කලින් ජෙයරාජ්ව කොටියෙකු ලෙසට හන්වඩු ගසා තිබීමයි.

    කන්න ඕනෙ වුනාම කබරගොයා තලගොයා වීම හෙලිවීම නිසා ඒ ව්‍යායාමය අසාර්ථක වුනා.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,370
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    ඔව්, දුප්පත් බහුතරයට ජීවන බර විශල ලෙස දැනෙනවා. ආණ්ඩුවට විසදුම් නැති බවත් වැඩි දෙනෙක් (පාවෙන චන්ද යයි සිතිය හැකි කුලකය ) හිතනවා. ඒ වගේම දුප්පත්ම මිනිහා අතරත් ආණ්ඩුවේ දූශණ ගැන අවබෝධයක් තියෙන බවත්, කළකිරීමක් තියෙන බවත් පේනවා.

    සරත් ෆොන්සේකාට වාසියක් වෙන්නේ ඔහු දූශිතයෙකු බව හුවා දැක්වීමට ආණ්ඩුව ගත් උත්සහයන් (මෙතෙක් ) සාර්ථක නොවීමයි. ඩී.බී.එස්. ජෙයරාජ්ගේ ලිපිය දිවයින පුවත් පත මගින් ප්‍රසිද්ධ කිරීම හරහා පලමු වෙඩි මුරය පත්තු කරත් එය අතේ පත්තු වුනේ ආණ්ඩුවත්, දිවයින වගේ පත්තරත් කලින් ජෙයරාජ්ව කොටියෙකු ලෙසට හන්වඩු ගසා තිබීමයි.

    කන්න ඕනෙ වුනාම කබරගොයා තලගොයා වීම හෙලිවීම නිසා ඒ ව්‍යායාමය අසාර්ථක වුනා.

    සහතික ඇත්ත. මේ ආණ්ඩුව දුෂණය අතින් නම් ඉහලින් ම ඉන්නවා. යුද්ධය නිසා පටි තද කරන් බලන් හිටපු අපි දැන් කර කියා ගන්න දෙයක් නැතුව බලන් ඉන්නවා. ප්‍රශ්ණෙ මේකයි.
    ආණ්ඩුවට ඡන්දෙ දීලා තව තවත් මිරිකෙනවද??
    යූඇන්පියට ඡන්දෙ දීලා නැවතුණු යුද්ධය ආයිත් පටන් ගන්නවද?? කියන එක.
    මේ ගැන මගේ පැහැදිලි කිරීම http://www.elakiri.com/forum/showpost.php?p=6013357&postcount=1
    http://www.elakiri.com/forum/showpost.php?p=6013357&postcount=1

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඔව්, දුප්පත් බහුතරයට ජීවන බර විශල ලෙස දැනෙනවා. ආණ්ඩුවට විසදුම් නැති බවත් වැඩි දෙනෙක් (පාවෙන චන්ද යයි සිතිය හැකි කුලකය ) හිතනවා. ඒ වගේම දුප්පත්ම මිනිහා අතරත් ආණ්ඩුවේ දූශණ ගැන අවබෝධයක් තියෙන බවත්, කළකිරීමක් තියෙන බවත් පේනවා.

    සරත් ෆොන්සේකාට වාසියක් වෙන්නේ ඔහු දූශිතයෙකු බව හුවා දැක්වීමට ආණ්ඩුව ගත් උත්සහයන් (මෙතෙක් ) සාර්ථක නොවීමයි. ඩී.බී.එස්. ජෙයරාජ්ගේ ලිපිය දිවයින පුවත් පත මගින් ප්‍රසිද්ධ කිරීම හරහා පලමු වෙඩි මුරය පත්තු කරත් එය අතේ පත්තු වුනේ ආණ්ඩුවත්, දිවයින වගේ පත්තරත් කලින් ජෙයරාජ්ව කොටියෙකු ලෙසට හන්වඩු ගසා තිබීමයි.

    කන්න ඕනෙ වුනාම කබරගොයා තලගොයා වීම හෙලිවීම නිසා ඒ ව්‍යායාමය අසාර්ථක වුනා.

    ලංකාවේ ඕන කෙනෙක් දන්නව ආන්ඩුවෙ හොර වැඩ ගැන, ඒවගේම රනිලට අකමැති පිරිස මහින්දට නැවත්තට් හතිරය ගහන එකත් අනිවාර්යයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔයා කියන කථාවෙ ඇත්තක් තියෙනවා.
    ඒත් මමත් පැහැදිලි කිරීමක් කරන්නම් මට පේන දේ සහ මගේ අදහස විදියට. ඒත් මම මහින්ද රාජපක්ෂ වාදියෙක් විදියට හිතන්නත් එපා...

    මේ තර්කය සාධාරණයි විතරක් නෙමෙයි මේක තමයි ඇත්ත..

    2005 ඡන්දෙදි එජාපය එක්ක හකීම්ලා තොණ්ඩමන්ලා විතරක් නෙවී ටීඑන්ඒ එකත් නිළ නොවන අන්දමින් සහය දුන්නා.. අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ඡන්ද කොටින් ලවා යූඇන්පියට දැම්මෙව්වා.. ඇයි ටීඑන්ඒ එක රනිල් ට සහය දුන්නේ?? ඒකට හේතුව කොටින්ව පෝෂණය කිරීමේ සැලැස්ම තව දුරටත් රනිල් ලවා කරවා ගැනීමට. යථාර්ථය තමයි රනිල් මහත්මයගෙ කාලෙ කොටි හොඳට පෝෂණය උනා කියන එක. ඉතින් ඔතන තියෙන ඡන්ද ගොඩට කොටින් ලවා බලෙන් දම්මපු ඡන්දත් තියෙනවා.

    2005 මැතිවරණයෙදි ලියාපදිංචි ඡන්ද සංඛ්‍යව කීයද?? 13,327,160 ක්. source : http://en.wikipedia.org/wiki/Sri_Lan...election,_2005 රනිල්ට ලැබුණෙ 4,706,366යි. ඡන්දෙ නොදීපු ප්‍රමාණය 3,500,382ක්. මෙන්න මේ අයත් පෙරමුණට ඡන්දෙ දුන්න නම් රනිල්ගෙ ප්‍රතිශතය 36.56%යි. මේ ඡන්දෙ නොදීපු අය එහෙම කරන්න ඇත්තෙ බොහෝ දුරට මේ දේශපාලන පක්ෂ එක්ක කළකිරීම නිසයි. (මේ අතරෙ උතුරු නැගෙනහිර මිනිස්සුත් ඇති ඡන්දෙ දෙන්න බැරිඋනු.) කොහොම උණත් ඔයා කියන ලක්ෂ 47 කැපුවත් කොළ කියන ගතානුගතික අය බහුතරයකින් සමන්විතයි. එයාල රනිල් මොන කුප්ප වැඩේ කළත් ඡන්දෙ දෙන එක දෙනවා. (පොදු පෙරමුණෙත් මේ සමානම අය ඉන්නවා) ඔයා හිතනවද සරත් මහත්තයා පෙරමුණෙන් හෝ වෙනත් පක්ෂෙකින් ඉල්ලුවොත් අර ලක්ෂ 47න් බහුතරය ෆොන්සේකා මහත්තයට ඡන්දෙ දෙයි කියලා?? නෑ.. එයාලා ඒත් ඡන්දෙ දෙන්නේ යූඇන්පියට ම තමයි. එතකොට ඔය දැන් කියන දේශප්‍රේමී කථා නෑ.. එහෙම නේද?? එහෙම නම් ඔයා හිතනවද මේ ලක්ෂ 47 සද්භාවයෙන් හෝ රටේ අභිවෘද්ධිය තකා ප්‍රකාශ වෙන ඡන්ද කියලා?? ඒකටත් උත්තරේ නෑ ම තමයි!! (පොදු පෙරමුණ අතින් ගත්තමත් මේ සින්දුවම තමයි ඉතිං)

    මගේ ඊළඟ තර්කය එහෙනම් ඇයි ඔය තරම් රටට කෙණෙහිලිකම් කරපු (ඔයත් පිළීගන්නවා මේ තර්කය සාධාරණයි කියලා) රනිල් මහත්තයා එක්ක (රනිල් මහතා සහ සුළු පිරිසක් - යූඇන්පියේ ඉන්නවා තව හොඳ මිනිස්සු ටිකකුත්) සරත් ෆොන්සේකා මහත්තයා එකතු උනේ?? රටට සේවය කිරීමේ චේතනාවෙන් ද?? වෙන්න බෑ යාළුවා. ඒකට කියන්නේ බලයට තියෙන කෑදරකම කියලා.

    මෙන්න මේ කොහොම හරි බලයට ඒමේ ආශාව නිසයි සරත් මහත්තයා යූඇන්පියෙන් ඉල්ලන්නේ.
    එතකොට ඔය කථාව හරි.

    ඔබ ගොඩනගන තර්කය මම මෙසේ සාරාංශ ගත කලොත්;;;;

    "ජෙනරාල්තුමා UNP එක හවුල් කරගත්තේ කෙසේ හෝ දිනන්නයි......" මම හරිද?

    ඔබගේ තර්කය එයනම්, මම එය අවිවාදයෙන් පිළිගන්නවා.

    "ජෙනරාල්තුමා කෙසේ හෝ ජය ගත යුතුයි" කියන ස්ථාවරයේ මම ඉන්නවා. ඒ සඳහා අශුද්ධ හවුලකට එතුමා යායුතු වුනානම්, එයත් මා අනුමත කරණවා.

    මම අන්ධ අනුගාමිකයෙක් නෙමෙයි. යථාර්ථවාදියෙක්.

    ආචාර්‍ය වික්‍රමබාහු මැතිතුමා වගේ විහිළු චන්ද ව්‍යාපරයක් කරලා වැඩක් නෑ.

    ආන්ඩුවේ "elections juggernaut" එකට මුහුණ දීලා ජයගන්න ඒවගේ සටනක් නොකර බෑ.

    එහෙම වුනානම් ජෙනරාල් තුමා අමෙරිකාවට ගිහිල්ලා දුවලා එක්ක සතුටින් ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා.

    සටනක් කරන්න ඕනෙ දිනන්න. මානව හිමිකම් ගැන බල බල තරස්තවාදී එක්ක සටන් කරලා දිනන්න බෑ වගේ, වික්‍රමබාහු වගේ දරමඩු වේදිකා වල නැගලා මහින්ද පරද්දන්න බෑ.

    "මාගේ සතුරාගේ සතුරා මාගේ මිතුරාය" යන න්‍යායට අනුව ජෙනරාල් UNP JVP එක්ක හවුල මම අනුමත කරණවා.

    Last edited:
    May 17, 2006
    3,632
    90
    0

    2005 ඡන්දෙදි එජාපය එක්ක හකීම්ලා තොණ්ඩමන්ලා විතරක් නෙවී ටීඑන්ඒ එකත් නිළ නොවන අන්දමින් සහය දුන්නා.. අහිංසක දෙමළ මිනිස්සුන්ගෙ ඡන්ද කොටින් ලවා යූඇන්පියට දැම්මෙව්වා.. ඇයි ටීඑන්ඒ එක රනිල් ට සහය දුන්නේ?? ඒකට හේතුව කොටින්ව පෝෂණය කිරීමේ සැලැස්ම තව දුරටත් රනිල් ලවා කරවා ගැනීමට. යථාර්ථය තමයි රනිල් මහත්මයගෙ කාලෙ කොටි හොඳට පෝෂණය උනා කියන එක. ඉතින් ඔතන තියෙන ඡන්ද ගොඩට කොටින් ලවා බලෙන් දම්මපු ඡන්දත් තියෙනවා.

    .

    මචන් පොඩ්ඩක් වැරදුනාද 2005 දී කොටි රනිල්ට ඡන්දය දාලා දුන්නේ නැහැ නේද?....කොටි ඡන්දය වර්ජනය කරා නේද?...එක නිසා තමයි නේද රනිල් මහත්තයා පැරදුනේ ....මම හරිද වැරදිද?
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මචන් පොඩ්ඩක් වැරදුනාද 2005 දී කොටි රනිල්ට ඡන්දය දාලා දුන්නේ නැහැ නේද?....කොටි ඡන්දය වර්ජනය කරා නේද?...එක නිසා තමයි නේද රනිල් මහත්තයා පැරදුනේ ....මම හරිද වැරදිද?

    නිවැරදියි සම්පුර්ණයෙන්ම
     
    ~stealth~

    Member
    May 23, 2009
    247
    2
    0
    ~invisible~
    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    ආන්ඩුවට කඩේ යන උදවිය කතාකරන්නේ සරත් ෆොන්සේකා කියන්නේ මෝඩයෙක්, මැට්ටෙක්, කිසි දෙයක් තේරෙන්නේ නැතිව UNP, JVP කාරයොන්ගේ උගුලකට අහුවුනා කියලනේ......

    එක්කෝ උන්ගේ නොදැනුවත් කමට නැත්නම් නැහැදිච්ච කමට උන්ට පෙන්නෙ නැහැ SF කියන්නේ ප්‍රභාට, පොට්ටුට තාරකා පේන්න ගේමක් දීපු සිරාම Master Mind එකක් කියල.
    කවදා මුන්ට හරිදේ හරි විදියට පෙනෙයිද මන්දා?
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    එලකිරි ඒකේ සරත් ෆොන්සේකා විවාද වලදී නිතරම කියවෙන දෙයක් තියෙනවා. ඒ තමයි.....................

    "අපිට සරත් ෆොන්සේකා එක්ක ප්‍රශ්ණයක් නෑ, එයා යුධ වීරයෙක්, ඒත් රට පාවාදීපු UNP කාරයෝ එක්ක එකතුවෙලා ඉන්න එක ලොකු ප්‍රස්ණයක්....." කියන තර්කය.

    මේ තර්කය සාධාරණයි.

    ඇත්තටම ඇයි ජෙනරාල් තුමා UNP එක්ක කූට්ටාලි වුනේ, පිස්සු හැදිලාද? රැවටිලාද? නැත්නම් දේශද්‍රොහියෙක් වෙලාද?

    ඔය එකක්වත් නෙමෙයි, ජෙනරාල්තුමා එක්ක එකතුවුනේ ශ්‍රි ලංකාවේ තියෙන දේශපාලන යථාර්ථය නිසා.

    මම මේක ලිව්වේ ජෙනරාල්තුමාට ආදරය කරණ, එතුමාට ගෞරව කරණ, එතුමාට සුබ පතන අය වෙනුවෙන් පැහැදිලි කිරීමක් විධියට.

    වෙනදා වගේම එතුමාට වෛර කරණ, ආංඩුවට කඩේ යන අය මට අපහාස කරයි UNP කාරයා කියලා, ඒවා ගණන්ගන්න එපා.

    ජෙනරාල්තුමාගේ තීරණයට හේතු මෙන්න..............

    ~~ 1 ~~

    2005 චන්දේ බලන්න. රටපාවාදුන්නා, ලෝක බැංකුවට ප්ලග් එක ගැහුවා, සීගිරිය විකුණුවා කියෙන දහසකුත් එකක් චෝදනා තියෙද්දී රනිල් ප්‍රකාශිත චන්ද වලින් 48.43% ඒ කියන්නේ වලංගු චන්ද 4,706,366 ලබාගත්තා.
    (source : http://en.wikipedia.org/wiki/Sri_Lankan_presidential_election,_2005 )

    සීගිරිය විකුණුවා, කොටින්ට රට දුනා, සුද්දන්ට රට වික්න්ණුවා රාජපක්සලා, වීරවසලා, චම්පිකලා වේදිකා දෙවනත් කරද්දී මේ රටේ මිනිස්සු ලක්ශ 47ක් රනිල්වත් UNP එකත් විස්වාස කරලා චන්දේ දුන්නා.

    මේ ලක්ශ 47තෙන් කීයක් පාවෙන චන්ද ඇත්ද? මම හිතන්නේ බොහොම ටිකයි. පාවෙන චන්ද ගියේ දේශප්‍රේමී මහින්දට මිසක් රට පාවාදුන් රනිල්ට නෙමෙයි. ඒ කියන්නේ මේවා UNP චන්ද.

    ජෙනරාල්ට දිනන්නනම් මේ UNP චන්ද ලක්ස 47 අවශ්‍ය වෙනවා. බැරිවෙලා හරි ජෙනරාල් එක්ක තරගෙට රනිල් හරි, වෙන UNP එකෙක් හරි දැම්මානම් මේ චන්ද කැඩෙනවා. ඒකෙ වාසිය මහින්දට.

    ජෙනරාල් කියන්නේ මෝඩයෙක් නෙමෙයි,UNP එක්ක එකතු වීමේ වාසි අවාසි කිරලා මැනලා තමයි තීරණය ගත්තේ.

    ~~2~~

    ජනාධිපති වරණයකට මුහුණ දෙන්න රට පුරා විහිදිච්ච සංවිධානාත්මක ජාලයක්, සංවිධයායකවරු, මෙහෙයවන්නන් ඉන්න ඕනෙ.

    එහෙම organisation structure තියෙන්නේ SLFP, UNP. JVP තුනට විතර. ඒවගේ ජාලයක් නැතුව තනියම් ගිහින් ජෙනරාල් මොන බම්බුවක් කරන්නද?

    පෝස්ටර් ගහන්නේ, කැම්පේන් කරන්නේ නෝනයි, දුවලා දෙන්නයිද?

    ජෙනරාල් තුමා UNP / JVP හවුලට යන්න දෙවෙනි හේතුව ඕකයි.

    රජයේ සියළු සම්පත් තමන්ගේ පෞද්ගලික දේපොල විදියට චන්ද වැඩට දාගෙන ඉන්න මහින්දට සටනක් දෙන්න රටපුරා පක්ශ සංවිධානයක් අවශ්‍යයි.

    Onna Therena Vidiyata Kiyala Thiyenawa.. GODAK Thanks kiuwa yaluwa.. matath Oya Tika Kiyanna therenne nethiwa Hitiye.. NIYAMAI 100% Ture..