ගියපාර පොනිල් පොන්සේකාට චන්ද අච්චර ලැබුන නම් මේ පාර සරත් ෆොන්සේකාට මෙච්චට ලැබෙයි කියල ඔයා කරන තර්කය අපිට පිලිගන්න පුලුවන්, ඒත් මතකතියාගන්න මේ ලංකාවේ තියෙන අති විශේශ ජනාධිපතිවරනයක් කියන එක, මේ පලවෙනි වතාව එක්සත් ජාතික පක්ශයෙන් අපේක්ශකයෙක් ඉදිරිපත් නොවන, ඒවගේම මේ පලවෙනි වතාව ජවිපේ සහ එජාපේ එකට වැඩ...