හමුදාව කෙසේ වෙතත් පොලිසිය වැඩ කරන්නේ උන්ගේ වෙනම ක්රෙමකට
එක ඕන පිකටින් එකක් බලහන්
රතුපස්වල මිනිස්සුන්ට ප්‍රශ්නයක් තිබ්බා
එත් එක උවමන්වත්ත් වඩා පෙන්නලා තවත් දේශපාලුවෝ ටිකක් වාසි ගන්න හැදුවා
ඒ කාලේ මහින්දට තිබ්බ ජනප්රියත්වේ + එකදිපතිකම හින්දා මිනිස්සු එහෙම දැඩි විරෝදයකට එන්න ලොකු හේතුවක්...