1. Thoppi_Chaminda

    GYM යමු : ~ Part I ~

    :rofl::rofl: අඟටද කටටද
  2. Thoppi_Chaminda

    [IMG]

    [IMG]
  3. Thoppi_Chaminda

    යහපාලන බල්ලෙක්

    සෝබාව දේ මෙපුර සිරි විසිතුරු දෙන්නෙක් දාලා තිබ්බා..එකෙක් කපල තිබ්බා... දාපු උන්ට ස්තූතියි.. කපපු එකාට කැපිලම බල
  4. Thoppi_Chaminda

    යහපාලන බල්ලෙක්

    මචන්ලා මාර case 1ක් වෙලා තියෙන්නේ දවස් දෙක තුනක ඉඳල ඉකිලිය දකුණු පැත්තේ නිකන් ගිනිගන්නවා වගේ දනවා බන්.ඇවිදගන්නත් බැහැ ජොකාගේ කෙලවරය, කකුලෙය් අනෙක් පැත්තෙය් ගැවෙනකොට ඉන්න බැහැ බන්.අල්ලලා බලනකොට තේරෙනවා නිකන් තුවාල වෙලා වගේ.දන්න කෙනෙක් මේකට ගාන්න හොඳ ක්‍රීම් 1ක් වත් කියපල්ලකෝ.
  5. Thoppi_Chaminda

    යහපාලන බල්ලෙක්

    මගෙත් අතෙ ඇගිල්ලකට එක කාලයක් ඔහොම වුනා.මාස කිපයකින් එක ඉබෙිම ඇරිලා ගියා.බෙහෙත් ගත්තෙ නැහැ.ඒත් දැන් දවස් 3 4 ක ඉදලා දකුන කකුලෙ මැදම ඇගිල්ලක් හිරි වැටිලා.ඩොකා ගාවට යනවද කියලා බැලුවෙි.:oo:
  6. Thoppi_Chaminda

    GYM යමු : ~ Part I ~

    අනේ තෝ ගහන දෙද්ලිෆ්ට් :lol::lol: කුට්ටම බිම වට්ටවගන්නේ නැතුව මෙන් මෙහෙට වෙලා හිටු :yes::yes: අනේ පල එකද උබට පහුගිය ටිකේ ඩෙංගු හැදිලා වලලන්න හිටියේ :lol::lol:
  7. Thoppi_Chaminda

    A Song Of Ice & Fire

    ඔන්න ඇද එක හුස්මට මෙට් මුළු ත්‍රඩ් එකම කියවන ආවා දැනුයි ඉවරවුනේ :yes::yes: got පටන්ගත්තා දැන් ඩනෙරිස් වෙස්ටරෝස් ආක්‍රමණය කරන්න හදන්නේ e03 එකෙන් එක ගොඩක් වෙයි TV එකේ කථාව වේගෙන් යනවා වගේ :dull::dull: මේ උබ ලියපු ආර්ටිකල් කියවන තරම් වත් ආතල් එකක් තිබ්බේ නෑ
  8. Thoppi_Chaminda

    ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට කරන්න යන ද&#3546

    හම්බන්තොට ගිවිසුම නම් තියෙන්නේ අවුරුදු 70 කින් අපිට ආපහු ගන්න පුළුවන් ගෙවල එහෙම නැත්නම් 80 කින් නැත්නම් 99 කින් ඒ කාලේ වෙනකොට නම් ලංකාවේ මොක්කු ඉඳියිද දන්නේ නෑ හැබැයි
  9. Thoppi_Chaminda

    ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට කරන්න යන ද&#3546

    චීන අල්ලනවා ලෝකෙම ට්‍රම්ප් කාරයා මොනව කරන්න හිතන් ඉන්නවද දන්නේ නැහැ එත් චීනට නිෂ්පාදනය අතින් ගොඩක් ඉස්සරහින් ඉන්නවා එත් කතාවක් තියෙනව නේද මචන් ඔය රටවල් දෙකටම දෙකම ඕනා කියල ඒ කියන්නේ චීනේ ලොකු මාර්කට් එකක් ඇමරිකාවේ තියෙනවා ඒ වගේම ඇමරිකන් කම්පැනි වලට ගොඩක් manufacturing කරන්නේ චීනේ ඇතුලේ කියල...
  10. Thoppi_Chaminda

    aah කොල්ලොත් got බලනව නෙහ්

    aah කොල්ලොත් got බලනව නෙහ්
  11. Thoppi_Chaminda

    ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට කරන්න යන ද&#3546

    කොහොම හරි ලංකාවට හොඳ දෙයක් වෙනවනම් එච්චරයි නේ :D:D සිංගප්පුරුව තරම් නැති වුනත් අපිට ඒ ආසන්නව හරි එන්න බැරිවෙයිද
  12. Thoppi_Chaminda

    Ada gihin gahala awa

    එල මටත් තියෙන්නේ උඹේ type එක එත් මන් දන් ටිකක් ඇඟ mahath වෙනකන් ඉන්නව
  13. Thoppi_Chaminda

    අපි ඉතිං

    මාත් කැතයි අව්න්කෙන්ම මට මෙහෙම වුනේ මන් පොඩි කාලේ ඉදන් ගෙදරට ගෙනාපු පත්තරවල හිටපු නළු නිළියෝ දෙෂප්ලකයෝ එක එක මිනිස්සුගේ මූණු පාට කරා විරූපී කරා එක හින්දා වෙන්න ඕනේ දැනට අවුරුදු 7-8 කලින් මහින්ද මහත්තයාගේ කැලැන්ඩරයක් තිබ්බා එකේ මම එයාගේ කොන්ඩේ සුදු කරා කටේ දත් ටිකක් වැටුන විදියට අන්දා කනේ...
  14. Thoppi_Chaminda

    ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට කරන්න යන ද&#3546

    උබට හිතෙන්නේ මචන් china ඕක ගත්තයින් පස්සේ උන් කොහොම හරි සිංගප්පුරුවේ මාර්කට් එක කඩයි කියලද හම්බන්තොට use කරලා
  15. Thoppi_Chaminda

    ත්‍රිකුණාමලයයේ තෙල් ටැංකි වලට කරන්න යන ද&#3546

    එල එහෙම බැලුවොත් බන් මේ ත්ර්කුනමලේ ටැංකි ටික දන් හම්බන්තොට වගේ තිඔබ්බ නම් අපිට ඉකමනට මේ වැඩේට බහින්න තිබ්බ නේද එහෙම නැති හින්දා හම්බන්තොට ටැංකි හදලා refinery හදල මර්කටේ එකට එන්ටර් වෙනකොට අර කාලෙම යයි වගේ නේ බන් :yes::yes:
  16. Thoppi_Chaminda

    Ada gihin gahala awa

    සචිත් කොලුවාගේ ත්‍රඩ් එක මුල ඉදන් හොදට කිය්වහන් මචන් උඹේ ගැටලුවලට විසඳුම් එයි :yes::yes:
  17. Thoppi_Chaminda

    Game of Thrones Fans

    GOT බලන කොල්ලනි කෙල්ලනි උබල පොත කියවා නැතිනම් වැඩිදුර විස්තර දැනගැනීමට මේ කුකුලගේ ත්‍රඩ් එක කියවපල්ලා විවේක වෙලවට Alucard_Sxe http://www.elakiri.com/forum/showthread.php?t=1740306
  18. Thoppi_Chaminda

    දැකපු සරාගීම දේ

    එක බන් උබලා අපි එක එකා ආස විදියනේ මට අරෙහෙම තමා කැමති
  19. Thoppi_Chaminda

    හමුදාව තෙල් බෙදාහැරීමට සූදානම් - පළමු තෙලš

    හමුදාව වැඩ කරපු හැටි නම් සිරා එත් එකට ගොම බින්දුවක් වක්කරන්න අර කොහෙද ආපු රිලවෙක් උත්සහ කරලා තිබ්බා මුන් ටික වුර්තිය ක්‍රියාමාර්ගයක් නේ අරුන් බොන වතුර ටික සවුත්තු කරා කියල එතන උද්ගොසහ්න කරේ වඩා මානුෂීය වෙන්න ඕනා එතනදී
  20. Thoppi_Chaminda

    දැකපු සරාගීම දේ

    කියහන් මචෝ උඹේ අත්දැකීම ත් මට ලස්සනට ලියන්න තේරෙන්නෙත් නැහැ :yes::yes:

    No contents