පහුගිය කාලෙම අපරධ කාරයෝ සඟවා තිබෙන අවි පෙන්වන්න ගිහින් එවගෙන් ආපහු පොලීසියට ගහන්න හඩල, නැතිනම් මාන්චු පිටින් ගඟේ පැනලා , වගේ සිද්ධි වලින් මැරුණා,
පොලීසියෙ ඉන්නෙ බබ්බු නෙවෙයිනේ ඒවගේ එකක් දෙකක් වෙනකොට ඉදිරියේදෙ ඒවා වලක්වා ගන්න ක්‍රියා මාර්ග ගන්න එක
ඒවගේම තමයි සිවිල් සමාජයේ ඉන්න කවුරු හරි...